2012 පෙබරවාරි 15 | ප.ව. 09:30
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියයි
ඉන්ධන ගැලපුම් ගාස්තුවක් වශයෙන් විදුලි ගාස්තු අය කෙරෙනු ඇත. ආගමික ස්ථාන, වීථි ලාම්පු, රජයේ රෝහල් හා රජයෙහි පාසල් ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් නිදහස් කෙරෙයි.
ඉන්ධන ගැලපුම් ගාස්තු අයකරන ක‍්‍රමය
| ඒකක ගණන |
ඉන්ධන ගැලපුම් ගාස්තු ප‍්‍රතිශතයයි |
| 9-30 |
25% |
| 31-60 |
35% |
| 60ට වැඩි |
40% |
| කර්මාන්ත |
15% |
| හෝටල් |
15% |
| පොදු කාර්ය |
25% |
| විශ්වවිද්‍යාල/වෘත්තීය පුහුණු ආයතන |
25% |
නව ඉන්ධන ගැලපුම් ගාස්තුව අයකරන ආකාරය
| ඒකක ගණන |
වැඩිවන මුදල රුපියල් |
| 30 |
22.50 |
| 60 |
8.85 |
| 90 |
182.40 |
| 120 |
434.40 |
| 180 |
1010.40 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දීපු අයට විදිලි සැර සැරට දැනිලා වහෙ....
සුභම සුභ අනාගතයක්..
ඉන්ධන මිල වඩිවෙන බව කලින් දැනගෙන ඊවට පිලියම් යොදන්නයි මිනිස්සු, 'ඇමතිලා' තොරගන්නේ. ඒක කරන්න බැරි නම් ඇති පලක් තියෙනවා ද?
ඉතාලියෙන්.... පොඩ්ඩක් ඉන්න,ඔය කොස්‌තා මහත්තයා ගෙ වැඩි කිරීම, ඇමතිතුමා මිල සූත්‍රයක් හදලා ලගදි දෙයි ඉවසන්න.
ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයත් නඩත්තු කරනවා තවත්...
කොහෙබැලුවත් මහජනයා කර පිට තමයි...
ජනතාවට කිරුළු පළඳවනවා..
ජනතාවට කිරුළු පළඳනවා..
පුද්ගලික අංශයේ සේවය කරන ඉංජිනේරුවරයෙකු වශයෙන් අප තවදුරටත් මෙහි සිටින්නේ විදේශ ගත වීමට ඇති නොහැකියාව නිසා නිවේ. නමුත් සිදුවන සිද්දීන් හා රට ගමන් කරන මාවත අනුව අපට අකමැත්තෙන් උවත් ඒ ගැන දෙවරක් සිතීමට සිදු වී ඇත.
ජය වේවා
ඇයි අපේ ගල් අගුරු බලාගාරවලින් දෙනවා කියපු ලාබදායී විදුලිය ඉවරවෙලාද.....අනේ තව නැද්ද මොනවත් ගලපලා විදුලි බිලට, වතුර බිලට.එකතු කරන්න......
රජයේ හා මැති ඇමතිවර්නගේ වියදමුත් ගලපනවා කියලා තවම කොහෙවත් ණෑ නේද?
මෙහේම ගියොත් අපිට කලුවරේ තමා ඉන්න වෙන්නේ.....කොහෝමද ජීවත් වෙන්නේ.......................
ගල් අගුරු බලාගාරවලින් දෙනවා කියපු ලාබදායී විදුලිය ඉංදියාවටත් දෙනවා කිව්ව නේද?
ආණ්ඩුව ජනතාවට කළගුණ සලකනවා
විදුලිබිල වැඩි නම් ඇයි අපි දිවා රාත්‍රී මැච් ගහන්නේ?
චන්දෙ දීපු අයට නම් හොදයි..
බොහොම ස්තුතියි ඇමැතිතුමනි..
මෙහෙම විදුලි බිල වැඩි කළාම ඉටිපන්දම් තමයි පත්තු කරන්න වෙන්නේ...