බදුල්ල බන්ඩාරමුද විදුලි කනුවකට නැග සිටි විදුලි සේවකයෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.
රැහැනකට වැටුණු ගසක් කපා ඉවත් කර යලි සන්ධි කරද්දී මේ අනතුර සිදු විය.
බදුල්ල බන්ඩාරමුද විදුලි කනුවකට නැග සිටි විදුලි සේවකයෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.
රැහැනකට වැටුණු ගසක් කපා ඉවත් කර යලි සන්ධි කරද්දී මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවල ප්‍රධාන විදුලිය විසන්දිකර නොවෙයිද නඩත්තු වැඩ කරන්නේ. අනේ මන්දා වටිනා ජීවිතයක් නිමවුනා.(නදී)
කම්කරුවන්ට කිසිම ආරක්ෂාවක් නැතුව වැඩ ගන්න රටක් බවට ලංකාව පත්වෙලා ඉවරයි. ඔබට මොක් සුව අත්වේවා! (නි)
විදුලි සේවකයන් යනු අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් මෙසේ අවදානම් සහගත වෘත්තියක නිරතවන පිරිසකි. එම අවදානම වෙනත් අයට අවබෝධ වන්නේ මෙවන් සිදුවීමක් සිදුවූ විට පමණි. වැටුප් වැඩිවීමක් වැනි වරප‍්‍රසාදයක් ලබා දුන් විට විදුලි සේවකයන් කරන අවදානම් සේවය අමතක කර එයට විරුද්ධව කථා කරති. (නි)
පේනවනේ රටේ කම්කරුවා ගැන පරිපාලන නිලධාරීන් කිසිම ආරක්‍ෂිත ක්‍රමයක් අනුගමනය කර නැහැ. ඒ මනුස්සයා ජීවිතයෙන් වන්දි ගෙව්වා. දරුපවුල අනාත වුණා. අනියම් සේවකයෙක් වුණොත් වන්දිත් නැහැ මුකුත් නැහැ.කව්ද මේවට වගකියන්නේ? (නි)
විදුලි රැහැන් ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණෙද්දි විදුලි විසංදි කරනවානේ. (ස)
තව ටික දවසකින් අපි හැමෝටමත් විදුලි සැර වදී. (නි)