(යොහාන් භාසුර)
සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණිය හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබාගත හැකි බවද නරේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නව විදුලි පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අද සිට දින තුනක අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත අතර එයට බලධාරීන් සතුටුදායක ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද විදුලිබල වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
Sriyal Wednesday, 03 January 2024 11:07 AM
මිනිසාට බිය පාලනය අවංක කම නැත පරිපාලන බිය නිදහස් චින්තනය මර්දනය
අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 11:57 AM
මෝඩ මුග්ධ පාලකයෝ රටේ ප්‍රශ්ණ විසදන්න හදන්නේ මර්ධනයෙන්, රටේ සම්පත් තුට්ටුවට දෙකට විකුණලා ඒකෙන් කොමිස් කුටියක් ගිල දාන්න උපක්‍රම තෝරණ කිසිම ජන පදනමක් නැති පිනාට අභියෝග කරනවා පුළුන්නම් ඕනම ආකරයේ මැතිවරණයක් පවත්වලා තමන්ට ඇති ජනතා කැමැත්ත හා සහයෝගය රටට ඔප්පුකරලා පෙන්වන්න කියලා.
PATTA hora Wednesday, 03 January 2024 12:16 PM
අමන පිං ජනා, උඹට යන්න වෙන්නේ කානු පල්ලේ. මර්දනය පිටුපසින් එන්නේ විමුක්ති අරගලය.
Lal Wednesday, 03 January 2024 01:47 PM
පින්පඩි කාරයෝ දැන් Strike කළාම... මොවුන්ට හැමදාම නිවාඩු තමයි.