විදුලි සේවක වැඩ වර්ජනයට මුහුණ දීම සඳහා විශ්‍රාම ගිය හා පුහුණු ශ්‍රමිකයින් 5000ක් දෙමාසයක සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා
පිස්සුද
මට හිනා එනවා
ලැජ්ජයි
නෑ නෑ ඒක තමයි කරන්න ඕනේ. මේගොල්ලො ගන්න පඩිය ගැන ඔයාල දන්නවද? මෙයාලට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. (අ)
හොඳ වැඩක් බැරිනම් ගෙදර යන්න (අ)
ලංකාවේ අසාධාරණ වර්ජනවැලක් මැඩලීමට කරන හොඳ වැඩක් (අ)
හරියට කරන්න පුලුවන් නම් ඇත්තටම හොද වැඩක් තමයි. (නි)
හමුදාවෙන්ද ගන්නේ...(ස)
ඉල්ලීම් දුනොත් හොද නැද්ද
මොනවද මේ විකාර වැඩ? (නි)
මේ ආයතනය පාඩු ලබන්නේ උපයන ලාභයට වඩා සේවකයන්ගේ වැටුප් වියදම වැඩි නිසයි. (නි)
වර්ජනය කරන අයට වැටුප් ගෙවන්නේ නැතුව හිටියානම් හරි. (නි)
ඔව් ඔව් මේ අයට බැරිනම් පුළුවං අය ඉන්නවානෙ අපේ හමුදාව හරි දම්මලා කරගෙන යන්න ඕන..!!(නු)
මෙයාලට මෙහෙම තමයි කරන්න ඕනෑ. මෙයාලා ඉන්නකල් මේ රට හදන්න බැහැ. (නි)
ඉතා හොද තීරණ්‍යක් බොරු වර්ජන වලට...!!(නු)
මොනවා වුණත් එදිනෙදා කටයුතු සාමාන්‍ය ලෙස ඉටු කිරීමට බලන්න. නිරපරාදේ මහජන මුදල් නාස්ති කිරීමෙන් පළක් නොවේ. (නි)
අනේ හොදයි
ගන්න වැටුප මදිවටම තවත් ඉල්ලන්නේ? මෙහේ විදුලි බිල් වැඩිවෙනවා. ඒවා ගෙවන්න වෙන්නේ අපිටනේ ඉතිං. (නි)
හොද වැඩක්
මොනවද මේ විකාර වැඩ (දී)
ඉතා හොද වැඩක්. මෙහෙම තමයි කරන්න ඕනෑ. (නි)
5000ම ස්ථිර කරන්න. විශ්‍රාමිකයන් ඇරෙන්න වෙන කවුරුවත් වැඩේට එන එකක් නැහැ. (නි)
නියම වැඩේ . ඔන්න ඔය විදියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. නැත්නම් ජනතාව අදුරේ...(ස)
තවත්දුරට අවුල් කරගන්නයි හදන්නේ. (ත)
කොහොමද අමතර 5000කට වැටුප් ගෙවන්නේ? (ත)
5000ක් නෙමේ, 50000ක් බදවාගෙන වර්ජනය කඩාකප්පල් කරමු. (ත)
''අතීසාරයට අබුඩ ගැසීමක් '' (දී)
මේ වගේ දෙයක් මීට පෙරත් බැංකු වැඩ වර්ජනේ වෙලාවේ කළා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලේ වුණේ මොකද්ද කියලා සමහර අයට මතක ඇති. (නි)
ප්‍රේමදාස න්‍යාය හරි පාවිච්චි කරලා රට හදන්න ඕනෑ.වැඩ කරන්න බැරි අය ඉන්නවා නම් ගෙදර යන්න වැඩ කරන්න පුළුවන් අයට ඉඩ දීලා. (නි)
හිනාත් යනවා
තේරුමක් නැති වැඩක්
ඒ මිනිස්සුන්ටත් නියම වැඩේ
විකාර වැඩ දැකලා තියෙනවාද
අයියෝ ලංකාව