විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා අද සවස රෝමයට පැමිණීමට නියමිතව සිටියේය. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට පිටත් වන ඔහු ඉදිරි දින කිහිපයේදී රෝම තානාපති කාර්යාලයයේදී විශේෂ හමුවක් පැවැත්වේ.
එහිදී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටළු සහ රෝම තානාපති කාර්යාලයයේ උද්ගත වී ඇති ගැටළු ගැනත් ඔහුගේ ප්‍රධානත්වයෙන් හමුවක් ද පැවැත්වීමට යයි.
පැවැත්වෙන දිනය එසැණ පුවත් සේවය ඉදිරියේදී දැනගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට විශ්වාසයි. පාප් තුමා පත්වීමේ උත්සවයට යාවි කියලා. (ස)
මම මේ මෑතකදී රෝම තානාපති කාර්යාලයේ දුරකථන කීපයකටම කතා කළා. විස්තරයක් දැනගැනීම සඳහා. නමුත් පිළිතුරු දෙන්න කිසිම කෙනෙක් නෑ. අිප කොහොමද විස්තරයක් වුනත් දැනගන්නේ. ඇයි මෙහෙම වුණේ. (ස)
තනියම ද ආවේ.(නදී)
සාකච්චා ක්‍රම නම් ඉතා වැදගත් (දී)
සන්තෝසයි (දී)
මොකද්ද හේතුව (දී)
හොදයි..හොදයි.. (දී)
රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් (දී)
විශේතිත හේතුවක් වෙන්න ඇති (දී)
මොකද එකපාරටම (දී)
රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත කුමක් සදහාද (දී)
මොකද්ද හේතුව (දී)