තම වීවහාය ලියාපදිංචි කර ගැනිමට සිවි වතාවක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් ඵය ඉටු නොවූ පලෙර්මෝ නුවර දමිල ජාතික තරුණයෙක් හා තරුණියකගේ කතාව අප වීසින් වීදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාට පැවසීමෙන් පසු ඔහු කාරුණිකව ඵ් සදහා මැදිහත්වීමට සුදානමි වු අයුරු ලංකාදීප ඵසෑණින් වාර්තා විය. ඒ සමග බොහෝ දෙනා තානාපති කර්යාලයන් ආශ‍්‍රිතව තමන්ට සිදුවන අසාදාරනයන් වීදේශ ලේකමිට දන්වන්නැයි අපගෙන් ඉල්ලීමි කරති.
කටාර්හි සේවය කරනා ශ‍්‍රි ලාංකික තරුණයෙක් මෙයට වසර කිහිපයකට පෙර තමාගේ දුරකථන සිමි කාඩිපතක් වෙනත් මිතූරෙකූට ලබා දෙනුයේ ඔහුගේ පරිහරනය සදහාය. ඵම මිතූරාද වසර කිහිපයකට පසු නැවත ලංකාවට යන මොහොතේ දමිළ ජාතිකයෙකූට ඵම දුරකථන සිමි කාඩිපත ලබා දී ඇත. දමිළ ජාතිකයා ඇතූළු තවත් කිහිප දෙනෙක් ඵකතූව සිදුකළ හොරකමක් සදහා උපයෝගි කොට ඇත්තේ පෙර සිමිකාඩි පතය.
අවසානයේදී ඔවුන් සියලු දෙනා පොලීසියට හසු වු පසු සිමි කාඩිපතේ හිමිකරු වන සිංහල ජාතික තරුණයාටද පොලසියෙන් නඩු පවරා ඇත. මේ පිලිබදව පිලිසරනක් පතා ඔහු කටාර් ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට ගියත් ඵහි නිළධාරින් පවසා ඇත්තේ නීතී පහසුකමි සලසා දිය නොහැකි බවයි. එම ශ‍්‍රි ලාංකික තරුණයා ලංකාදීප ඵසෑණ වෙත සියලු තොරතූරු ඵවමින් ඉල්ලා සිටීනුයේ වීදේශ ලේකමි අවධානය තමාට සිදුවු අසාධාරනය වෙනුවෙන් යොමුකර දෙන ලෙසය.
ඉතාලියේ පලෙර්මෝ නුවර පදිංචි දමිළ ජාතිකයෙකූ වන සෙබස්තියන් සෙල්වනායගමි කියනුයේ තවත් කතාවකි. ඔහු දන්නා සිංහලින් වීදේශ ලේකම්ට ලිපියක් ලියමින් තවත් දෙයක් ඉල්ලා සිටීග රේජියමිල්ලියා නගරයේ ජිවත්වන දමිළ ජාතික තරුණයෙකූ හා තරුණියක අපට කතාකරමින් කියා සිටීයේ ඔවුගේ වීවහාය ලියාපදිංචිය වෙනුවෙන් තෙවතාවක් රෝමයට ගියත් නිළධාරින් නොයෙක් අඩුපාඩු කියමින් තමන්ව ආපසු හරවා යැවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය ගැන කථා කිරීමට දනාත්මක හිතන්න පුරුදු වෙන්න. අනාගතය දෙස බැල්මක් හෙලන්න. (ස)
චින්තක, පිටිගල, මොනවද මේ ඔයාලා කියන කතා? (නි)
අපි ලංකාදිපයට ස්තුති කරන්න ඕනේ (දී)
මාධ්‍ය වගකීම අකුරට ලංකාදීප ඉටු කරනවා
මිනිසුන්ට පිහිට වෙන එක තවත් මිනිසේකුග් යුතුකමක් (දී)
හමුදාවේ මිනිස්සු අහිංසක අයව මරණවයි කියලා අනිත් පැත්තට බෝඩ් අල්ලන්නෙත් මේ අයමයි.(නදී)
ලංකවේ ජනගහනයට සාපේක්ෂව නිලධාරීන් නම් බොහොමයි. ඒත් වැඩක් කරගන්න ගියහම තමයි තේරෙන්නේ ඒකෙ අගේ (ස)
මේ වගේ අය තමයි රෝමයේ බෝඩ් අල්ලන් එල්.ටී.ටී.ඊ. එකට උදව් දෙන්නේ... ඒකනේ ලංකාවට යන්න බැරි. එහෙම අයට උපකාර නෑ... (ස)
මේ ඔබේ අවධානය පිණිසයි (දී)
කෙසේවෙතත් විදේශ සේවා ඇමතිතුමා කියන දේ කරන අතිදක්ෂ නිළධාරියෙක් කියලා අපි දන්නවා. (නි)
මමත් අවුරුදු අටක් තිස්සේ කටාර් වල ඉන්නේ. තමන්ගේ සිම් පත මොනම හේතුවකටවත් වෙන කෙනෙක්ට දෙන්න නීතියෙන බැහැ. ඔය වගේ ඒව ලංකාවේ වුණාට සිම් එක ගන්නකොට අත්සන් කරන පත්‍රිකාවේ තියෙනව ඒ කොන්දේසිය. (අ)
කොහොමත් ඕනෑම තැනකට ගියහම ඉක්මණින් වැඩක් කරන්න නම් ජරාවක් දෙන්නම ඕනෑ (නි)
නිලධාරීවාදය තියෙන්නේ මහජනතාව පෙලන්නට නෙමයි නම් වෙන මොකකටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අනේ මන්දා අප්පා (දී)
හරි හැටි මහජන අදහස් හුවමාරු නොවීම මිට හේතුවයි (දී)
ලංකාවේ සිදුනොවෙන දේවල් පිටරට සිදුවේවිද? මට නම් තියෙන්නේ සැකයක්. (නි)
පිටරට වල ඉන්න අපේ අය මුහුණ දී ඇති ප්‍රශ්න අනන්තයි. අප්‍රමාණයි. (නි)