නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ දරුවන්ගේ මුදල්! මේ ගොල්ලන්ගේ සීලාචාරකම කාට කියන්නද ? (නි)
අනේ මෙයාලගේ පරීක්ෂණ අන්තිමට ඔක්කොම ඉවරවෙලා සල්ලි ගත්තු විදුහල්පති යස අගේට ආයෙත් ඒ වැඩේ කරගෙන තවත් පාසලක වැජබෙනවා. එහෙම නැත්තම් ඒ පාසලේම වැජබෙනවා කාගේ හරි බලවතුගේ උදවුවෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති මීට පෙර මොරටුව වීරපුරන් අප්පු විදුහලේදීත් පගා ගහල විද්‍යා විද්‍යාලට ආවත් එකෙනුත් හොඳට සල්ලි ගරලා මාට්ටු වෙලා බයිපාස් එකකුත් කරගෙන යස අගේට ආයේ විද්‍යා විද්යාලෙම වෙලා ඉන්නේ ඔය යස අගේට කාට කියන්නද මේවා. (නදී)
පනාගොඩ යුධ හමුදා පාසලේ විදුහල්පතිනියත් , එයාගේ උප විදුහල්පතිනියත් ඇතිනේ. හැබැයි ඉතින් අධ්‍යයාපන ලොක්කගේ සෙවල බැල්ම තියනකන් තියනකන් ඔය පරීක්ෂණ බොරු. (නදී)
මොනවා? නම දෙනාද හොයාගන්න පුළුවන් වුනේ? ඒ කිව්වේ මුළු රටෙන්මද නැත්නම් එක අධ්‍යාපන කොට්ටාසෙකින්ද? (ස)
ජාතික පාසල්වලට විතරද මේ පරීක්ෂණ ? අනෙකුත් පාසල්වල විදුහල්පතිවරු ගැන ද පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. (ස)
කර්නල්වරුන්ගේ වැඩ.(නදී)
කොට්ටාවේ ධර්මපාලේ එක්කෙනා ඕකට අයිති නැද්ද? (නදී)
කෝ ඉතින් කොහෙද කියල කියන්නේ නැද්ද? (නි)
ගාල්ලේ සුපතල බාලිකා පාසල් 2කුත් මේකට ඇතුලත් වෙලා. නමුත් ඉතින් නඩුත් බඩුත් එක තැන වෙයිද දන්නෙ නැහැ. (නි)
එදා අපට නිවැරදි පාර පෙන්නලා අපෙන් වැඳුම් පිදුම් ලබා ගුරු ගෞරවය ආරක්ෂා කරගත් අපේ ගුරු මෑණි පියවරුන්ට මගේ ප්‍රණාමය ! (ස)
ඈයි මේ 6% වෑඩිකෙරුවට පස්සෙත් හොරකම් කරන්නෙ. දෑන් වෑඩි හරියක් අහන්න තියෙන්න් වෑසිකිලි ලොක්කිගෙ කතාව වගේ වෑසිකිලි කතා විතරයි.(නදී)
ගාල්ලේ අර ගුටිකාපු විදුහල්පතිතුමා කරපු වැඩත් අහු උනාද දන්නේ නෑ.(ස)
පාසලකට ගිහිල්ලම බලන්න ඕනි ඔය කතන්දර ඔක්කොම ආණ්ඩුවෙන් රුපියල් 2000ක් දෙනවා විදුලි බිල ගෙවන්න. ජාතික පාසලක කොච්චර බිලක් එනවද? ඒවාට සල්ලි එකතු කරන්න වෙනවා. මම එක හරි කියනවා නෙවෙයි ඔය එක උදාහරණයක්, ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවේ , ඔය ලොකු පාසලක විදුහල්පති කෙනෙක්ගේ පඩිය රුපියල් 30 40 දාහක් විතර වෙන්නේ. එකෙන් එයාලට විදුහල්පති තත්වේ තියාගෙන ජීවත් වෙන්නේ කොහොමද ? මම නම් කියන්නේ හරියට පඩිය ගෙවල වැරදි කරන එවුන් එල්ලන්න ඕනා. එහෙම නැතුව කරන්න බැහැ.(නදී)
කමල් කියනදේ හරි. (ස)
ගාල්ලේ ගුටි කෑවෙ නි. විදුහල්පති කෙනෙක්. ඒ උත්තමයා තාම යහතින් මුණසිංහ මල්ලී.(නදී)
ජයවර්ධන හරි, ගාල්ලේ සවුත්ලන්ටි අනිවාර්යයෙන් ඇති.(නදී)