බණඩාරගම කිදෙල්පිට්යේ සාරාලංකාර ප්‍රථමික විදුහල්පතිනිය කෙටි නිවාඩුවක් ගෙන ගෙදර යමින් සිටියදී යතුරු පැදියෙන් ආ දෙදෙනකු ඇය බිම පෙරළා පවුම් දෙකක රන් මාලය කඩාගෙන පැන ගිය බව පොලීසිය කියයි.
බණඩාරගම කිදෙල්පිට්යේ සාරාලංකාර ප්‍රථමික විදුහල්පතිනිය කෙටි නිවාඩුවක් ගෙන ගෙදර යමින් සිටියදී යතුරු පැදියෙන් ආ දෙදෙනකු ඇය බිම පෙරළා පවුම් දෙකක රන් මාලය කඩාගෙන පැන ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන් කොහොමත් පොහොසත් නිසා මේක එච්චර පාඩුවක් නොවෙන්න ඇති. (නි)
කාඩර්, බොදු බලසේනාවට මුළු රටේම ඉන්න හොරුන්ව අල්ලන්න බැහැ. (නි)
”නීචයන් භංග වේවා ” (නි)
මෙවැනි දේ කරන්නන් අල්ලා වහා දඩුවම් දියයුතුයි. (නි)
මෝඩ කතා කියන්න එපා හේරත්. (නි)
පොලීසියෙන් කොහොමද පැනලා ගියා කියන්නේ.. පොලීසිය දැක්කද පැනලා යනවා (ස)
රන්මාල පළදින සියල්ලෝම කුඩා පිස්තෝලයක් තුළට මිරිස් කුඩු දමා සන්තකයේ තබාගන්න. (නි)
ඕනෑම දේකට සමහරුන්ට පළි බොදු බල සේනාව. (නි)
තමන්ගේ පඩියෙන් දහදිය මහන්සියෙන් උපයාගතත් දෙයක් නම් ඕක ආපසු ලැබෙයි. (නි)
මීය කලිනුත් විදුහල්පතිවරයෙකුගේ මාලයක් කඩාගත්තා මතකයි. මේවා පැලදගෙන පාසැල් එන්නේ ඇයි.(නදී)
ඔන්න වැඩ (දී)
කර්නල් තනතුර දී යුධ පුහුණුව දෙන්න (ස)
කවද නම් මේ දේවල් දුරු වෙයිද කියන්න බැහැ. දෙතුන් දෙනෙකුට දඬුවම් දුන්න නම් හරි. හරියට අප්‍රිකාව වගේ ලංකාව දැන්...(ස)
මේක විදුහල්පති කෙනෙකුට එච්චර ලොකු පාඩුවක් නෙමෙයි. (නි)
ඉස්කෝලේ කොල්ලෙක් නෙවෙයි නේද (දී)
ඒ කියන්නේ ආශ්චර්යයට අපි ළගාවෙලා? (නි)
බිම පෙරලල වෙන මුකුත් කරදරයක් කරල නැහැ නේද. එහෙනම් කමක් නැහැ.(ස)
නෝනාවරුනි, මාලයක් තියා වටිනා ඇඳුමක්වත් ඇඳගෙන යන්න කාලයක් නෙවෙයි... මහත්වරුණි, තමන්ගේ බිරිඳට, දුවට, අවවාද කරන්න වටිනා ඇඳුම් පැළඳුම් ආභරණ අද පැළඳ ගෙන තනියම යන්න එපා කියලා...(ස)
රන් ආභරණ පැළඳීමෙන් වළකින්න. හොඳම පිළියම ඒකයි. (ස)
කෝ අපේ බොදු බල සේනා? (නි)
අපේ රටට ගිය කල..., මේ ආදර්ශය හිතට අරගෙන රන් භාණ්ඩ පළඳින්නේ නැතිව රිදී මාල පළඳින්න පුරුදු වෙන්න...(ස)