ගල්ගමුව අඹන්පොළදී වනජීවි වාහනයකට හා රියැදුරකුට පහරදුන් පිරිස අත් අඩංගුවට ගන්නාතුරු පශු වෛද්‍යවරුන් හා අලි ඇතුන් අල්ලන කණ්ඩායම රාජකාරියෙන් බැහැර වී සිටින බව වනජීවි පශු වෛද්‍ය සංගමය කියයි. වනසතුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හදිසි ප‍්‍රතිකාර පමණක් කරන බවත් සංගමය කියයි. පලාගල වල් අලියකු ඇල්ලීමේ මෙහෙයුමද නතර කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd