රජයේ ඉඩමක වගා කිරීමට අවසර දීමට රුපියල් දසදහසක අල්ලසක් ගත් බව කියන මොනරාගල අඩවි වන කාර්යාලයයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් සැකපිට, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අද මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් කියලද එතකොට ඕක අරන් තියෙන්නේ..(ස)
වන නිලධාරියා වනයක් වෙලා වගෙයි. (නි)
වන නිළධාරියො හැම කෙනාම වගේ අල්ලස් ගන්නවා(අ)
වන නිලධාරීකමටත් ලැජ්ජයි. (නි)
දැන් ඉතිං කීයක් යනවද බලන්න එළියට එන්න? (නි)
මෙයාටත් කම්පනේ. (නි)
බැරිද ඔය අල්ලස් දැල දාලා ලොකු මාලු ටිකක් අල්ලන්න, හාල්මැස්සන් නැතුව. (නි)
ඕක තමයි කියන්නේ වැරදි කරන්නේ අපේ මිනිස්සු . ඔහොම සල්ලි අරන් වෙන ආගමක කෙනෙක්‍ට ඉඩමක් අරන් දුන්නොත් රටම කලබල වෙනවා.(ස)
හොඳ වැඩක්..(ස)
කැළෙ වැඩි කාලයක් ඉන්න නිසා සමහරවිට නීතිය ගැන දැනුමක් නැතිවෙන්නත් පුලුවන්. ඒ ගැන හිතලා සමාවක් ගන්න බැරිද? (නි)
වවන මිනිහගෙන් වවන් කන්න හැදුවට හොද දඩුවමක් දෙන්න(ස)
දැන් ඔය සමහරුන්ට එක එක පක්ෂවලට සම්බන්ධ වෙද්දි ප්‍රදානය කරන මුදල් සහ දීමනා වැටෙන්නෙ මොන ගනයටද? ඒව මහජන මුදල් නෙමෙයිද?(ස)
වගා කරන්න නේද දීලා තියෙන්නේ..(ස)
අහුවෙන්නේ සාලයෝ හාල්මැස්සොනේ...(ස)
අද අලුත් පුවත් කෝ..????????(ස)
තවම අධිකරනයෙන් දඬුවම් කරලනැහැනේ දඬුවම් කල පසු මේ පුවත පලකලානම් නේද හොඳ? (ස)
දැන් ලංකාවේ තියෙන තත්වේ හැටියට මට පගාව දුන්නොත් මාත් ගන්නවා. අපිටත් මුදල් අඟහිගකම් තියෙනවනේ..(ස)
ඇයි මේ මිනිස්සු මෙච්චරම ජරාව කන්න කෑදර ...(ස)
මෙයා තව කී දෙනෙක්ගෙන් මේ වගේ සල්ලි අරගෙනද දන්නේ නෑ..සොයා බලා උපරිම දඩුවම් දෙන්න. අනික් අයටත් දැනෙන්න.(ස)
දහඩිය මහන්සිය වගුරුවලා අව්වේ වැස්සේ බඩගින්නට නොකා නොබී දහදුක් විදල වැඩකරල මේ රටේ ආර්ථිකයට දිරි දෙන අසරණ ගොවියන්ට නිළධාරීන් සළකන්ෙන මෙහමද ?? (ස)