අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ මහව තලගල්ලේ දී වෑන් රියක් ගසක හැපීමෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි මහව පොලිසිය කියයි. අනුරාධපුරයේ මළ ගෙදරක ගොස් ආපසු කටුනායක බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළගෙදර ගිහිල්ල ශෝකයට රියැදුරු මහතා ටිකක් අරගන්න ඇති. (අ)
දුර මළගෙවල්වල සහ මගුල් ගෙවල්වල ගොස් ආපසු එන වාහන බොහෝ අනතුරුවලට ලක්වන්නේ නොමිලයේ ලැබෙන විට කෑදරකමට බොන බීම නිසාවෙනි .රියදුරන් සහ එහි යන අය අවබෝදයෙන් කටයුතු කලොත් කාගේත් ජීවිත සහ දේපල ආරක්ෂා කරගත හැකිවේ (අ)
ඉක්මන් සුවය ලැබේවා..!(නු)
බීලා නෙමෙයි, නින්ද ගිහින්. (නි)
මේ වාහනේ අරගලවලට සම්බන්ධ සිසුන් ඉදලා නෑ වගේ. උන්නනම් මේ ප්‍රවෘත්තිය මීට වඩා වෙනස් වෙනවානෙ නේද?
කාලෙකින් හොඳට සෙට් වෙන්න ඇති.. (ස)