වැලිමඩ පාරේ උඩුපුස්සැල්ලාවේදී අද (14) වෑන් රථයක් අඩි 150ක් පමණ ප්රපාතයකට පෙරළී එක් හැවිරිදි දරුවකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කතරගම ගොස් ආපසු එමින් සිටියදී එම අනතුර සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගොඩක් වෙලාවට දකිනවා මේ වාහන ඉතාම හෙමින් සීරුවට ගමන් කරන්නේ එනිසා අනතුරක් වෙන්න හරි අමාරුයිනේ (බ)
භයානක අනතුරක් (නි)
අහෝ දුකකි! (නි)
කතරගම දෙවියන්ගේ පිහිට ලැබිලා නැහැ වගෙයි. සුවපත් වේවා! (ර)