වසර තිහක් තිස්සේ ක‍්‍රිඩාපිටියක් නොමැති බදුල්ල භාරතී කනිටු විදුහලට විනාඩි පහෙන් ක‍්‍රිඩා පිටියක් ලබාදීමට ඌව පළාත් ක‍්‍රීඩා, විදුලිබල, කර්මාන්ත හා යෞවන කටයුතු ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා කටයුතු කළේය.
විදුහලට ක‍්‍රීඩා උපකරණ බෙදාදීමට ගිය ඇමැතිවරයා පාසලට ක‍්‍රීඩා පිටියක් නැති බව අසා එවේලේම බැකෝ යන්ත‍්‍රයක් ගෙන්වා අසල රජයේ ඉඩම සමතලා කොට ක‍්‍රීඩාපිටිය ඉදිකිරීමේ කටයුතු ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බෑ........(ස)
විනාඩි 5න් ආණ්ඩුවෙ ඉඩමකට වැඩක්.... (නි)
වැස්සොත් හදන්න වෙන්නේ මඩ වගුරක්. (නි)
බොහොම හොදයි. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු. (නි)
එක පාසලකට හරි සෙතක් වුණා. ඒකත් මදැයි. (නි)
රටේ අනෙක් ප්‍රශ්න වලටත් මෙහෙම ක්ෂණික පිළිතුරු තිබේනම් අද මෙහෙම විශ්ව විද්‍යාල වහලා තියෙන්නේ නැහැනේ. (නි)
මේ වගේ වතුකරයේ දුක්විදින ජනතාවටත් උදව් කරොත් නරකද ..? (ස)
අධ්‍යාපන ඇමති වෙන්න ඕන මෙන්න මේ වගේ අය තමයි (ස).
හොඳ වැඩක් , අගය කරනවා..ඔහොම තමයි ඉන්න ඕනි..(ස)
තම බල ප්‍රදේශයේ තිබුණු අඩුපාඩුව මෙපමණ කාලයකට නොදැක්කේ, මෙතුමා එච්චර කල් හිටියේ පිටසක්වළද? (නි)
එතුමා දිනුම්... (නි)
පොඩි අයට දුවන්න පනින්න පිට්ටනියක් ලැබුණනේ ඒක ලොකු දෙයක්..(ස)
ඒන ඒන හැම දෙනා බොරු කිය කිය යන්නේ මේ දරුවන් ගේ දුක නැහැ නොවැ අදුනන්නේ ඒඩිතර මැතිද කෙරුවාවෙන් පෙන්වන්නේ නෙතු අග සතුටු කදුලකි මේ පොපියන්නේ..(ස)
අනාගතේදි මේ පිට්ටනියෙන් ඔලිම්පික් ශූරයෙක් බිහි වේවා (ස)
මට හිතා ගන්න බැහැ මේක බොහොම හොඳ වැඩක් කියල හැමෝම කියන්නේ ඇයි කියල. මෙහෙමද පාසල් වලට පිට්ටනි හදා දෙන්නේ. දේවල් කරන ක්‍රම තියෙනවා. මේක තමන්ගේ පුද්ගලික වැඩක් නොවෙයි. (ස)
එහෙමත් පුලුවන්ද? (නි)
ඉඩම් බලතල පළාත් සභා වලට නැහැ කියනවා නේද ? එතකොට කොහොමද රජයේ ඉඩමක් විනාඩි 5 න් පාසලට ලබා දෙන්නේ? මේ වගේ වැඩ හින්දා ඉදිරියට විදුහල්පතිට තමයි උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙන්නේ. (නි)
මෙතන ප්‍රතිචාර දාන අයගෙන් (90% විතර ) ම පේනවා ලංකාවේ මිනිස්සුන් යමක් තේරුම් ගන්නෙ උඩින් පේන දෙයින් විතරයි කියලා. (නි)
පළමුව වැඩේට බහිමු. දෙවනුව වැරදි හොයමු (නි)
පළාත් සභාවෙන් නඩු කියනකම් දාමු සෙල්ලම් (නි)
අන්න මිනිස්සු. හැබැයි ඔය ඉක්මණට බැකෝ එකක් හොයාගත්තේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. (නි)
ඔය වගේ තීරණ ගන්න පුළුවන්නම් කොයිතරම් හොඳද ? (ස)
විනාඩ් පහකින් අපිට දූෂිත නැති රටක් දෙන්න බැරිද? (නි)
එයාලට ගිය රටක්ද? අනේ මන්දා? ජය වේවා! (නි)
වැඩේ හොදයි. (නි)
මාර වැඩක් නේ...........(ස)
ඔය වගේ පාසල් තව කීයක් තියෙනවද කියලා හොයලා බලලා, කලබල වෙන්නේ නැතුව හෙමිහිට පිට්ටනි ටික හැදුවොත් නරකද? (නි)
නියම ඇමැතිවරු මෙන්න. (නි)
පිට්ටනියක් හදනවා නම් එය ක්‍රමානුකූලව හැදිය යුතුයි, අනෙකුත් පහසුකම් සමග. භූමිය සමතලා කිරීම පිට්ටනියක් වෙන්නේ නැහැ. (නි)
හැමදෙනාම මෙහෙම කටයුතු කරනවා නම් ලංකාවත් තවත් සිංගප්පූරුවක් තමයි. (නි)
ඔයවගේ තීරණ හැමෝටම ගන්න පුලුවන් නම් කොයිතරම් හොදද? (නි)
ඇමතිතුමත් බලාගෙන ගියහම පුදුම කෙනෙක් නේද? (නි)
නියම ඇමති කෙනෙක්...!(නු)
අන්න කොල්ලො..!(නු)
අපරාදෙනේ බලාගෙන යද්දී ක්‍රීඩා අමාත්‍යංශය කියලා එකක් තියෙන්නේ. (නි)
මොනවාහරි වැදගත් දෙයක් ළග එනවද? (නි)
එහෙමත් කරන්න පුලුවන්ද? (නි)
සියලු දේ සිදුවිය යුත්තේ නීත්‍යානුකූලවයි. (නි)
දැයහිතකාමී මහත්වරු... (නි)
ක්රීඩා අමාත්‍යංශයක් මොකටද එහෙනම්? (නි)