හොරණ පර්ත් වත්තෙන් බිම් කැබැලි තුනක් විකිණීම කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් තහනම් කරනු ලැබීය. හොරණ විද්‍යාලෝක පෞද්ගලික ආයුර්වේද විදුහලට කොළඹ ඩියුක් වීදියේ මහජන බැංකුවට එරෙහිව මේ තහනම පැනැවූයේ වත්තේ හිමිකරු වන මුනිදාස චාල්ස් පර්ඩිනැන්ඩස් මහතාගේ පෙත්සමක් සලකා බැලීමෙනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වන ඔහු කියනුයේ ආයුර්වේද විදුහලට කුලියට දුන් මෙම ඉඩම් එම විදුහල විසින් බැංකුවට උගස් කරන ලද බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ලෝකයක්නේ
පුදුම වැඩක් නේ. උකසට ගන්න කොට බැංකුව ඔප්පු බැලුවේ නැද්ද ?
චා...... චා...... කුජීතයි නේද ?
වැඩක්ම නෑ මේ බැංකුවනම්. අපි ණයක් විතරක් නෙමෙයි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියත් එපා වෙනවා.. ස්ථිර රැකියා වගේ දාහක් දේවල් ඉල්ලනවා.. නමුත් සමහරඅයගෙ මිනිස්සුන්ට කෝටි ගණන් ඇප කිසිම දෙයක් නැතිව දීලා පස්සෙ බොල් ණය කියල කපා හරිනවා..
බැංකුවේ හැටි හිතා ගන්න පුලුවන් අපිට