IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විනිසුරු කේ. ටී. සමුගනී

ශී‍්‍ර ලංකාවේ පළමු වැනි ටෙස්ට් විනිසුරුවරයා වන කේ. ටී. ෆ‍්‍රැන්සිස් මහතා ඉරිදා රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 73 වැනි වියේ පසුවූ ෆ‍්‍රැන්සිස් මහතා 1982 පෙබරවාරි මාසයේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති ශී‍්‍ර ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ විනිසුරුවරයා වශයෙන්ද කටයුතු කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ උසස් පන්තියේ විනිසුරුවරයකු වූ ෆැන්සිස් මහතා 1982 ත් 1999 ත් අතර කාලයේදී ටෙස්ට් තරග 25 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 56 ක විනිසුරුවරයා ලෙසින් කටයුතු කළ අතර ශී‍්‍ර ලංකාව සහභාගි නොවූ වෙනත් රටවල් අතර පැවැති ටෙස්ට් තරගද විනිශ්චය කිරීමට සම්බන්ධ විය.

දියවැඩියාව හේතුවෙන් දිගු කලක් අසනීපව සිටි කේ. ටී. ෆ‍්‍රැන්සිස් මහතා දුම්රිය උප නියාමකවරයකු වශයෙන් සිය වෘත්තීය ජිවිතය ආරම්භ කළ අතර පසුව දුම්රිය නියාමකවරයකු වී දුම්රිය දෙපාර්තමේන්තු පිල වෙනුවෙන් කි‍්‍රකට් සහ පාපන්දු තරග සඳහාද සහභාගි විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිය ගුරුවරුන්වූ එම්. ඒ. ජයසිංහ සහ ජේ. එම්. සී. ජයසිංහ යන මහත්වරුන්ගේ (තවත් හිටපු කි‍්‍රකට් විනිසුරුවරුන් දෙදෙනෙකි) දරිමත් කිරීම මත කි‍්‍රකට් විනිසුරුවරුන්ගේ පරීක්‍ෂණයට ෆ‍්‍රැන්සිස් මහතා ඉදිරිපත් විය.

දුම්රියේ නියාමක මැදිරියේ සිටියදීත්, අවස්ථාවක් ලැබෙන සෑම විටෙකදීම කි‍්‍රකට් නීතිරීති පිළිබඳ පොත් පත් කියවමින් ඒ පිළිබඳ හැදෑරූ ෆ‍්‍රන්සිස් මහතා දීර්ඝ කාලයක් ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිට පසුව ඉන් විශ‍්‍රාම ගත්තේ කි‍්‍රකට් විනිසුරුවරයකු වශයෙන් තව දුරටත් ඉදිරියට යාමට සිය රැුකියාව බාධාවක් වූ හෙයිනි.

කි‍්‍රකට් විනිසුරුවරුන් අතර ඉතාමත් සෘජු මෙන්ම අවංක ප‍්‍රතිපත්ති ඇති විනිසුරුවරයකු ලෙසින් ක්ෂේත‍්‍රයේ නමක් දිනා සිටි ෆ‍්‍රැන්සිස් මහතා කලක් ආසියානු කි‍්‍රකට් සභාවේ විනිසුරු උපදේශයකයකු ලෙස කටයුතු කළ අතර 1999 දී ටෙස්ට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විනිසුරු උපදේශකවරයකු ලෙසින්ද වරින් වර කටයුතු කළේය.
ෆ‍්‍රැන්සිස් මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය.

 



අදහස් (0)

විනිසුරු කේ. ටී. සමුගනී

අමිල කටුනායක Monday, 10 June 2013 10:14 PM

ඔබතුමාට සුවබර නින්දක්. ඔබගේ නාමය සදාකාලිකයි (නි)

:       0       0

සෂීමාල් Monday, 10 June 2013 03:50 PM

මට තාම මතකයි ඔබ විනිසුරුලෙස කටුතු කල ආකාරය. ඔබ විශ්ෂ්ට ආදර්ශමත් විනිසුරුවරයෙකි. ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

සංජු Monday, 10 June 2013 12:36 PM

ඔබ වැනි විශිෂ්ටයන් නැවත අපේම රටේ ඉපදේවා! (නි)

:       0       0

දිල්රුක්, දෝහා . Tuesday, 11 June 2013 12:24 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ධම්ම Monday, 10 June 2013 04:37 PM

කෑගල්ල සාන්ත මරියාවෙන් බීහිවුන තවත් විශිෂ්ටයෙක්! අපි ඔබට නිවන් සුව පතමු. (ස)

:       0       0

අනුරශාන්ත Monday, 10 June 2013 04:52 PM

ඔහු දක්ෂ විනිසුරුවෙක් පමණක් නොවෙයි තමන් අතින් වරදක් සිද්ධ උනොත් ඉතාම කුඩා ක්‍රීඩකයකුගෙන් උනත් සමාව ගන්න තරම් නිහතමානී පුද්ගලයෙක්. (ස)

:       0       0

නිරෝශන් Monday, 10 June 2013 05:12 PM

ඔබට මොක් සුව පතන්නෙමි (නි)

:       0       0

පහන් Monday, 10 June 2013 01:22 PM

ඔබතුමාට නිවන් සැප ලැබේවා! මට තම මතකයි ප්‍රේමසර මහත්තයාගේ හඩින් ඔහුගේ නම කියවුණු හැටි ''අසන්ත ද මේල් දැන් දිව එනවා ක්‍රීඩා විචාරක අට්ටාලය දෙසින්, වේගය වැඩි කරගන්නවා , කේ .ටි ෆ්‍රැන්සිස් විනිසුරුවරයා අසලින් ගොස් පන්දුවක් යවනවා'' ........ (නි)

:       0       0

ආනන්ද Tuesday, 11 June 2013 07:28 AM

මට තාම මතකයි ඔබ වින්ස්චය කල පළවෙනි ටෙස්ට් මැච් එක. ඔබ ලංකාවට කීර්තියක් ගෙනා අපි ගොඩක් ආසා කල උසස් ගනයේ ශ්‍රී ලාංකිකයෙක්. කේ.ටි. ෆ්‍රැන්සිස් විනුසුරනි. ඔබට නිවන් සුව ලැබේවා!.(නදී)

:       0       0

සංජීව Monday, 10 June 2013 03:01 PM

මටත් තාම මතකයි ප්‍රේමසර සහ පාලිත මහත්වරුන්ගේ ක්‍රිකට් විස්තර විචාරය ගුවන් විදුලියෙන් අහගෙන හිටපුහැටි. පුදුම ආශ්වාද ජනක විධියට එම කටයුත්ත කලා. කේ.ටී. මහත්මයට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1782 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1115 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1669 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1163 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 622 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1144 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site