මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්ර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලිකර ඇත. එම වාහනය උඩහමුල්ල නඩුකාරවත්තේ ගසක් යට නවතා තිබිය දී මේ සොරකම කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්ර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලිකර ඇත. එම වාහනය උඩහමුල්ල නඩුකාරවත්තේ ගසක් යට නවතා තිබිය දී මේ සොරකම කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දැන් එයාටත් තේරෙනවා ඇති රටේ තත්වේ කොහොමද කියලා. ඔහොම යන් ඔහොම යන්. හොඳ දේවල් තව ඉදිරියට (නි)
වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගහපු අයට , නඩු කාරයෙක්ගේ කාර් එකේ කෑලි ගැලවීම කජ්ජක්ද ? (නි)
කාර් එක මගේ වගේ ඇක්ෂියෝද?(නදී)
මොකද දන්නෙ නැහැ කෑල්ලක් විතරක් ගැලෙවුවේ? (නි)
උපාලි ඒක හොර තරාදියක්.(නදී)
පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් බැලුවනම්.(නදී)
හොරා අසුවුනොත් දෙන දඬුවම මොකක්ද දන්නේ නැහැ නේද? (නි)
හිටපු අග්‍ර විනිශ්චකාර තුමියට කල දේවල් වලට සාපේක්ෂව මේවත් අපරාධද? (නදී)
කාව අල්ලා ගනීද දන්නෙ නැහැ ඒකට (නි)
එතකොට නඩුකාර වත්තට පනින්නත් බය නැහැ එහෙනම්? උසාවියට ගල් ගහලා හූ කියපු මිනිස්සුන්ට දඩුවම් නැති රටක්නේ මේක? ඉතින් අර කියමනක් තියෙන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවානම් අනිත් ඒවා ගැන කවර කතාද කියලා?(නදී)
කෑල්ල වාහනේ හින්දා හොඳට ගියා.(නදී)
හොරා දන්නෙ නෑනෙ කාර් එක කාගෙද කියල දෑන් ඉතින් නඩුව අහන්න වෙන්නෙත් මෙයාටම තමා.(නදී)
හොරාව අල්ලගෙන නඩු දැම්මට වැඩක් නැහැ, නඩු කියලා ඉවර වෙන්න කොච්චර කාලයක් ගතවෙනවාද?(නදී)
කුඩ්ඩෙක්ගේ වැඩක්ද කියලා සැකයි. ගහන දඩ නිසා කුඩ්ඩන්ට පෙන්නන්න බැහැ ඔය කියන ලාංඡන (නි)
අන්න ගේම.(නදී)
කවුද ඒ හොරා
අත පය පොරවන් හිටියොත් ඔහොම යනකොට ලොක්කා ඔයාලගෙ තව කෑලි ගලවයි. (නදී)
43 වැනි අගවිනිසුරු වරියගේ "ලාංඡනයත්" මහ-රෑයක් එලිවෙන ටිකට කම්බා හොරු වගයක් ගලවගෙන ගියා. නඩුත් නෑ, බඩුත් නෑ. (නදී)
නිකන් මතක නමක්නේ.(නදී)
අර ඇස් බැඳලා තරාදියක් අතින් අරන් ඉන්න කාන්තාවගේ ලාංඡනය නම් වෙන්න බැහැ. ඒක හොරු අරන් හුඟක් කල්නේ. (නි)