මාරවිල මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සිද්ධියට විරෝධය පළ කළ මාරවිල නීතිඥවරු අද උද්ඝෝෂණයක් කළහ. අවනීතියට ඉඩ නොදෙන ලෙසත් යුක්තිය පසිඳන ආයතන නොකෙළෙසන ලෙසත් ඔවුහු ඉල්ලූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කෙරුවේ කුඩු කාරයෝම තමයි.වෙන කවුරුත්ම නෙමෙයි
මීට වඩා හොද නැද්ද ඔය හරියේ ඉන්න දේශපාලඥයින්ගේ ගෙවල් ඉදිරියේ මේ උද්ඝෝෂණය කළොත්?
මෙකත් කුමන්තුනයක් වගේ. ඇයි මෙහෙම දෙයක් උනහම පාරට බැහැල උද්ඝෝෂණය කරන්න පුලුවන්නේ. එතකොට ප්‍රසිද්ධියක් ලබාගන්නත් පුලුවන්. මොකද ඒගොල්ල ගැන වැඩියෙ කවුරුවත් කථාකරන්නෑනේ.
යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ගැන කවර කතාද?
නීතිඥවරුත් ඉතිං කරන්නේ හරි දේවල්ද? අනේ මන්දා ඕවා
අද උතුම් ආයතන පුද්ගල ආධිපත්‍යයට නතුවීම එහි ස්වාධීනත්වය කෙළෙසන්නකි. එයින් එබඳු ආයතනවල පැවතිය යුතු උත්තරීතරබව, සාධාරණබව, සමානත්මතාවය නැතිවීම මෙබඳු සිදුවීම්වලට අනියම් වශයෙන් හේතු විය හැකියි
මේ විරෝධයට එරෙහිව උසාවි නියෝගයක් ගන්න වෙයි