ලලිත් කොතලාවල මහතාගේ ගෝල්ඩන්කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් 24 දෙනකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් නිමල් ගාමිණී අමරතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාරවරයා පෞද්ගලික විනිශ්චකාරවරයා අද ඉවත් විය.
බන්කොලොත්වූ එම සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 2800ක් ලබා දීමට මැදිහත් වන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාදිකරණයෙන් ඉල්ලති.
වැඩිදුර විභාගය මාර්තු 07 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනා එක්කෙනා අයින් වෙනවා වගේ (දී)
පවු. (නි)
කිරිබත් කාපු අය සල්ලි දෙන්නෙ නැතැයි. (නි)
ඔලුව ටිකක් වැඩුපුර අතගානකොට අපේ අයට තේරෙන්නේ නැහැ ඔලුවේ අගක් තියෙනවද එහෙමත් නැත්නම් ටොක්කක් දෙන්න හදනවද කියලා. හිතලා බලන්න කෝකද හරි කියලා.(නදී)
ඔක්කොම අයින් වෙලා ගිහින් දැන් අපිටද නඩුව විභාග කරන්න වෙන්නේ ? (නි)
එදා කිරිබත් කාපු අය දැන් මොනවා කරනවද දන්නෙ නැහැ. (නි)
ඇයි ඔබතුමා එහෙම කලේ (දී)
කිරිබත් කාපු බීපු අය වගකියන්න ඕනා මේකට.(නදී)
බලමුකෝ, කිරිබත් දන්සැල් දීපු අයගෙන් සාදාරණයක් ඉෂ්ට වෙයිද කියලා.(නදී)
තවම සල්ලි ලැබුණේ නැද්ද කාටවත්ම? (නි)
පහුගිය දවස්වල ඔය සල්ලි ගැන බෙරිහන් දුන්න අයගෙන් අහන්න. කාපු කිරිබත් වමාරන්න හිතෙනවද? මේවා දේශපාලන ගැට බව ඔතන ඉන්න අයට තේරෙන්නේ නැද්ද? (නදී)
එතකොට කිරිබත් කෑවේ? (නි)
මොකද ඒ හදිස්සියේ (දී)
පොල් ගෙඩි තුනට ඇපය රු 50000 යි. මේ වගේ කෝටි ගනන් ගිලපු හොරු නිදැල්ලේ මේකයි ලංකාවෙ නීතිය.(නදී)
එතකොට අර කිරිබත් කෑවේ?(නදී)
කිරිබත් කනකොට මමත් හිතුවෙ සල්ලි හම්බ වෙලා කියලා. (නි)
තාම සල්ලි දුන්නේ නැද්ද? එතකොට අර කිරිබත් කෑවේ? අනේ..පව්... (ස)
මේකට බනින අය එක්කෝ ඉරිසියාවට නැත්නම් ඔය කට තියෙනකමට. කරන්න දෙයක් නැහැ දිව නැමෙන්නේ හොද දේවල් වලට නම් හිත හදා ගන්න තිබුණා. (නි)
සල්ලි ඕනේ නැහැ. කිරිබත් කෑවනේ ඒ මදැයි. (නදී)
ඔය එක මනුස්සයෙක්වත් කුඩු විකුනලා හම්බකරපු සල්ලි නෙමෙයි ඔතන තැන්පත් කරලා තියෙන්නේ. නඩුව විසදෙන කම් අපිත් බලාගෙනයි ඉන්නේ.(නදී)
කිරිබත් කෑවේ දෙන්නම් සල්ලි වලටද? නියමයි! (නි)
අසරණ මිනිස්සුන්ගේ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
කියලා වැඩක් නැහැ.(නදී)
කට්ටිය කිරිබත් කනකොට අපි හිතුවේ සල්ලි ආපහු හම්බවෙලා කියලා. ඕකට තමයි කියන්නේ තන්හාය ජායතී ශෝඛෝ කියලා.(නදී)
මම හිතුවේ සල්ලි ලැබිලා ඇති කියලා. (නි)
සිරිවර්ධනගේ කුහක ගතිය නැතිකරගන්න. (නි)
අනේ මමත් හිතුවේ අර කිරිබත් බෙදාදුන්න අයම සල්ලිත් දෙන්න ඇති. සතුටටයි කිරිබත් කෑවේ කියලා.(නදී)
අන්තිමේ අසරණ උනේ මිනිස්සු (දී)
ඇයි ගිහිල්ලා උපවාසයක් කරන්නේ නැත්තේ .(නදී)
අපොයි, එතකොට අර හිටපු මැතිණියට විරුද්ධව කෑගහපු අයට මොකුත් ලැබෙන්නේ නැද්ද?(නදී)