ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්කි දීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය අද පස්වරුවේ පැමිණියාය. විපක්ෂ මන්ත්‍රීන් කමිටුව වර්ජනය කළ ද අද රැස්වීමට දිගටම පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලෝකෙම හිනස්සවන වැඩ. ලැජ්ජයි (ස)
අබේ, ඔයා හිතාගෙන ඉන්නේ ඔය කවුරු කියලද, අනිත් අයගේ අදහස් විශ්ලේෂණය කරලා මෝඩ කතා කියන්න? ඔයා තමා මන්ඳ මානසික තත්වයෙන් පෙළෙන්නේ. (නි)
කාටවත් පක්ෂව දෙන්න එපා (දී)
දී කිරට බළල්ලුත් සාක්කි (දී)
බඩගිනි ඇතිනම් කට නොහරිවු... (නි)
බඩගිනි හැදුනට පිදුරු නොකවු....තණකොළ නොබුදිති සිංහ පැටවූ . (ස)
මේ ප්‍රතිචාර දැක්කම පේනවා ලංකාවේ මිනිස්සු මන්ද බුද්ධික රෝගයෙන් පෙලෙන බව (ස)
අයියෝ සල්ලි
ඔයාලා දන්නවද? සමහර උත්තමයෝ තමන්ගේ නම වැරැද්දුවා කියලා මිනිස්සුන්ගේ රස්සාවත් නැතිකරපු බව. (නි)
මේ ශිරාණි අර ශිරාණිට මොනවා කියයිද?(නු)
පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ... (නි)
බන්ඩාරණායක කියන නමටත් බයයි (ස)
අනේ මේ වගේ රටක්. (නි)
මම මොකුත් මතක නැහැ (දී)
මොකද කරන්නේ දැන් (දී)
ඇමරිකාවේ අයට ඕනි නැති දෙයක් නෑ (ස)
රොහාන් පැමිණ තිබෙන්නේ ශිරාණි තිලකවර්ධන මහත්මියයි. කලබල නොවී සෙමින් කියවන්න. (නි)
හැමවෙලේම සාධාරණ වෙන්න. සත්‍යවාදී වෙන්න. එතකොට හිතේ සැහැල්ලුවෙන් ජීවත්වෙලා හිතේ ප්‍රීතියෙන් මියයන්ට පුළුවන් ! බඩගිනි හැදුනට පිදුරු නොකවු....තණකොළ නොබුදිති සිංහ පැටවූ .....! (ස)
රිස්වාන් , ඇමරිකාව බලාගෙන හිටපුදෙන් අපිට මොකද ?(ස)
මුළු ලෝකයම බලාගෙන ඉන්නේ . සාධාරණත්වයේ නාමයෙන් දෙන තීන්දු දිහා .............. පාවා දෙන්නෝ ජේසුස් වහන්සේ කුරිසියට ගෙනියන්න උදව් කරලා පස්සේ තමා තේරුනේ .එතොකට පමාදයි , (ස)
ඇමරිකාව බලන් හිටියම අපිට මොකද ? (ස)
කොහොම විසදෙයිද දන්නේ නැහැ (දී)
ඒක පුත්ගල සන්දර්ශනයක් වගේ (ස)
ඇමෙරිකාව විතරක් නෙවේ මුලු ලෝකයම මේ නාඩගම දිහා බලාගෙන ඉන්නේ . (ස)
අයියෝ සල්ලි
බොරු කන්න බැහැ. ඇමරිකාවත් බලාගෙන ඉන්නේ (අ)
ගැනුන්ගෙ ඉරිසියාව (ස)
එහෙනම් දැන් කමිටුව විශ්වාස ඇති. (අ)