වඳුරඹ ගුළුගහකන්ද සුමේධ සංගමයේ සත්මහල් මූලස්ථානයේ සිට ථෙරවාද බෞද්ධාගමේ සම්ප්‍රදායට පටහැනිව ධර්මප්‍රචාරයේ යෙදුණායැයි කියන පුද්ගලයකුට එරෙහිව භික්ෂූන් වහන්සේලා සිය ගණනක් සමග දෙදහසක් පමණ පිරිසක් අද සන්ධ්‍යාවේ උද්ඝෝෂණයක් කළහ. ඇදිරි වැටීමත් සමග එම මධ්‍යස්ථානයට ගල්මුල් ද එල්ල විය. කලබලකාරීන් විසිරවීමට පොලීසිය කඳුළුගෑස් ගැසූහ. කිහිපදෙනා තුවාල ලබන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂණී "බුදු දහම අවිහිංසාව නොව හිංසාව අනුමත කරන දහමක් නම් හාමුදුරුවරු සියනම ඇතුළු බෞද්ධයෝ යැයි කියාගත් දෙදහසක පිරිස කළ වැඩේ හරිද ?????" ඔවුන් එසේ නොකරානම් ඒ බොරුව දිගටම සිදුකරනවා නේද ?????
සිසිර 2012-06-25 12:13:10 "කිහිප දෙනෙකුගේ ක්‍රියාවෙන් කැතවෙන්නේ නිර්මල බුදු දහම.." කෙසේවත් එසේ නොවේ ....මෙම සිද්ධියෙන් හොරජාවාරමක් එලිදරව් වී තිබේ . එය නිර්මල බුදුදහම වෙන්කර හදුනා ගැනීමට උදව්දීමකි
මොහොමඩ් සහ ශෙරීෆ්, මුස්ලිම් රටවල හොඳට ආගමික නිදහස තියෙනවනෙ.මෝඩයො වගේ වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා
කවුරු මොනවා කිව්වත් දැන් කාලේ හරි පාරට බැහැල හරි අපේ ආගම බේරා ගන්න. .....
කොන්ද පණ ඇතුව තමන්ගේ ජාතිය ආගම බේරා ගන්න සිහලුනේ.නිකන් වැදි බණ කිය කිය ඉන්නේ නැතුව
මොකද මේ මොහොමඩ්ලා නිකන් දගලන්නේ? සවුදි වල, ඇෆ්ගන් වල ආගමික නිදහස තියෙනවද?
අනුර ඔයා පන්න පන්න ගහන නිකායෙ කෙනෙක්ද?
මොහමඩ් 2012-06-25 12:08:20 "මෙන්න බෞද්ධයින්ගේ අන්‍ය ආගමික නිදහස....." මෙහි අන්‍ය ආගමක් පිළිබදව කියා ඇත්තේ කොහේද?
සේනක ඔබ හරි. ඔය ගහගන්න ගිය වෙලාවේ, ඒ අය එසේ නොකර මිනිස්සුන්ට නියම බුද්ධ ධර්මය දේශනා කරනවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මය දේශනා කරනවා නම් ඔය වගේ මිනිස්සු හිටියත් නැතත් ගැටළුවක් නැහැනෙ. තේරෙන කෙනා නියම ධර්මයට එයි.
කොල්ලා 2012-06-24 23:35:00 "ප්‍රචණ්ඩත්වය අනුමත කළ නොහැක....." ධර්මය විකෘති කිරීමේදී බකන්නිලාගෙන බලා සිටීමද අනුමත කළ නොහැක
ප්‍රියන්ක 2012-06-25 01:40:39 "අමිල ආගම තියෙන්නේ ආදරය කරන්නද ? ආදරයක් පවතින තැන අනාදරයත් පවතිනවා නේද ? එවන් තැන ධර්මය පිහිටන්නේ කෙසේද ?" ප්‍රියන්ක සොයුර, මට ඔබ ගැන කණගාටුයි
සුනිත් 2012-06-25 13:08:47 "නියම ථේරවාදී බුදු දහම මේක ද?.." නැත.මෙය මිසදිටුවන් නෙරපීමට ගත් උත්සාහයකි.
සංඝයා වහන්සේලා දේශපාලනය කරනවාට වඩා නිවැරදි ආගම් දේශපාලනයක් කළහොත් මෙවැනි ප්‍රශ්න ඉබේම විසදෙනු ඇත.
සජී 2012-06-24 22:49:33 "ඕක බෞද්ධයින්ගේ හැටියක්මනේ.බලන්නෙම මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගන්න...." මෙසේ කියන ඔබ බුදු දහම විකෘති කරන්නන්ට විරුද්ධව යම්කිසි පියවරක් ගෙන තිබේද?
සජී 2012-06-24 22:49:33 "ඕක බෞද්ධයින්ගේ හැටියක්මනේ.බලන්නෙම මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගන්න...." එතකොට මැදපෙරදිග ඉන්නෙත් බෞද්ධයොද?
ලක්ෂ්මන් 2012-06-25 02:04:10 "සත්‍යවාදී බෞද්ධයා කලබල නොකරයි.ඉවසීමෙන් කටයුතු කරයි..." බෞද්ධයන් වූවද ඔවුන් පෘතග්ජනයන් බව අමතක කරන්න එපා
සේනක මහතාණෙනි, බුදු නොවී බුදු වූ බව පැවසීමට ඔහුට අයිතියක් ඇත්නම් ඔහු මානසික රෝහලකට ඇතුළත් කිරීමටද බෞද්ධයින්ට අයිතියක් ඇත
ෂෙරීෆ් 2012-06-25 02:28:21 "මෙන්න බෞද්ධයින්ගේ වැඩ..." ඔබගේ ආගමේ අයගේ වැඩද අපට දිනපතා විදෙස් පුවත් වලින් දැන ගන්නට ලැබේ.
අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ දේශපාලනය ගෑවිලා තියෙනවා.දැන් පොඩි මිනිහෙක් වැරැද්දක් කරලා දඩුවම් දුන්නට ලොකු මිනිහෙක් වැරැද්දක් කළාට දඩුවම් දෙන්නේ නෑනේ
බෞද්ධයින්ගේ අන්‍ය ආගමික නිදහස ගැන කතා කරන මොහොමඩ් වගේ මහත්වරුන්ගේ ආගමේ අන්‍ය ආගමික නිදහස ගැන අපි මීට වසර කීපයකට උඩදි බේරුවලදි හොදට දැක්කා
අභිලාෂිණි, අවුරැදු 20කට වැඩිය මෛත්‍රී කළා මදිද?
ඔවු.ඔබ කල දේ අගෙයි
ඔවු.ඔබ කළ වැඩේ ඉතා හොදයි.
වෛරය සන්සිදෙන්නේ මෛත්‍රී කිරීමෙන් කියලා බුදු දහමෙත් කියනවා නේද?
බුද්ධාගම රැකෙන්නේ පන්සිල් රකින සමාජයක් පවතින්නේ නම් පමණයි
කොහොම වුණත් අපි කරපු දේක සාර්ථක ප්‍රතිඵල දැකීම සතුටක්
අනේ මට නම් තේරෙන්නේ නෑ මොනවද මේ වෙන්නේ අපේ එදා කිවූ දහම් දීපයට.'' මෙත් මල් පිබිදේවා සීත් තුල මෙත් මල් පිබිදේවා.''
සේනක 2012-06-25 12:38:53 "සිරිවර්ධන මහතාට එතුමා බුදු වී ඇතැයි කීමට අයිතියක් ඇති අතර..." බුද්ධ ධර්මයේ ඊළගට පහළ වෙන බුදුන් ගැන පැහැදිලිව සදහන් කර තිබියදී ඔහුට එසේ කීමට ඇති අයිතිය කුමක්ද?
බුදුන්වහන්සේ ජීවමානව සිටිකාලයේම තමා දේවදත්ත තෙරුනුත් ශාසනයේ හිටියේ, බුදුන්වන්සේට කල ගැරහුම් වලට උන්වහන්සේ නම් කවදාවත්ම දේවදත්තතෙරුන්ට ගල්පෙරලන්න මිනිසුන්ට දේශනා කලේනෑ.......එකල සිටි බෞද්ධයෝ අවබෝදයෙන් ධර්මය වැළදගත් නිසා අදටත් බුදුරජානන්වහන්සේගේ දර්මය ලොවපුරා ව්‍යාප්ත පවතින්නේ .දේවදත්ත පරපුරත් තැන්තැන්වල තවම ජීවමාන වෙන්න පුළුවන්........ප්‍රන්ඥවන්ත මිනිසුනේ,දැන්වත් බුදුදහම තේරුම්අරන් පිළිපදින්න.....ඒ අනුව කටයුතුකරන්න...........මිසදුටුමත කාරුණිකව පිටුදකින්න...........තෙරුවන්සරණයි....!
රටනං බෞද්ධ තමයි ඒත් හාමුදුරුවරු...බෞද්ධ ද ?
හිමිවරුනේ, කෝප නොවී අසරණයින් දෙස අනුකම්පාවෙන් බලනු මැනවි
මොහමඩ් 2012-06-25 12:08:20 "මෙන්න බෞද්ධයින්ගේ අන්‍ය ආගමික නිදහස....." මොහමඩ් අයියා, සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන්න එපා
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැක ගනී...ධර්මයේ හැසිරෙන්නේ ආගමට ආදරේ නිසයි.....
ප්‍රියන්ත, ධර්මයේ හැසිරෙන්නෑ ධර්මය විසින්ම රැකේ ..ධර්මයේ හැසිරෙන්නේ ආගමට ආදරේ නිසානේ.....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:49:16 ".කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව දේශනා කළ ශාස්තෘවරයෙකුගේ දහම පිළිපදින හැටිද මේ?..." වැදි බන නොකිය , තමනුත් බොරුනොකියා ඉන්න .
නියම ථේරවාදී බුදුදහම යනු අනුන්ගේ ඔලු පැලීම නෙවෙයි.ප්‍රචණ්ඩත්වය පැතිරවීම මඟින් ජනගත කරන්න යන්නේ බුදුදහමද?අනේ අපොයි මෙහෙම රටක මෙහෙම මිනිසුන් මැද ආගමක් නැතිව සිටීම උතුම් යැයි මම සිතමි.අද රටට මොන වින්නැහිය වෙලාද මන් දන්නේ නැහැ.කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව දේශනා කළ ශාස්තෘවරයෙකුගේ දහම පිළිපදින හැටිද මේ?ථේරවාදී බුදුදහම විනාශවන්නේ සිරිවර්ධන නැමැත්තන් බුදුබව ලැබීයැයි පැවසීමෙන් නොව,මෙවැනි අමන ගති ඇති මෝඩයින් අනුන්ගේ ඔලු පැලීමෙනි.ඒ බව තේරුම්ගෙන කරුණාකර මින් පසුව වත් අවිහිංසාවාදීව ගැලරිය පිනවන ක්‍රියා නොකර බුද්ධිමත්ව කාරුණිකව කටයුතු කරන්න.නැතිනම් හෙට අනිද්දාට බුදුදහම බේරාගැනීමට සිදුවන්නේ තමුන්නැහැලෑ වගේ මදාවියන්ගෙන් බවත් තේරුම් ගන්න.තෙරුවන් සරණයි,,!!!
ආගමට ආදරයක් තියෙනවනම් අද කාලේ ඉන්නේ හොර චීවරධාරීන්ව එලවල දැමිය යුතුයි.
මේවා නැති කරන්නේ අපේ දේශපාලඥයින්ට වැඩිය හාමුදුරුවරුම තමයි
අමල්, ඔබ හරි
ඔය කියන්නේ වදුරඹ මෛත්‍රී බුදුන් කියලා තමන්ව හදුන්වාගෙන බුද්ධාගම විකෘති කරන කෙනා වෙන්න ඕනේ.
මිනිස්සුන්ට අයිතියක් නැද්ද තමන්ට කැමති ආගමක් අදහන්න? මම හිතුවේ බුදු හාමුරුවෝ දේශනා කලේ කරුණාව මෛත්‍රිය ගැන කියල.
මේවා නොකරන්න නීති හදන්න අවශ්‍යයි. නැත්නම් එක එක්කෙනාට අවශ්‍ය හැටියට ආගම් ප්‍රචාරය කරනවා, උද්ඝෝෂණ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නැහැ ...
මෙන්න බෞද්ධයින්ගේ වැඩ
සත්‍යවාදී බෞද්ධයා කලබල නොකරයි.ඉවසීමෙන් කටයුතු කරයි.
මෙම පුද්ගලයා එක්කෝ පිස්සෙක්.නැතිනම් මුදලට කෑදරකමෙන් බටහිර බෞද්ධ විරෝධී ආයතනයක උවමනාවට පටන්ගත් දෙයක් වෙන්නත් පිළුවන්.මරන්නෙ නැතිව ඇත්ත දැනගෙන එයට පිලියම් යෙදුවොත් තමයි අපි නියම බෞද්ධයෝ වෙන්නේ.
හැමෝම කරනේ සල්ලි සොයන්න හදන එකයි
අමිල ආගම තියෙන්නේ ආදරය කරන්නද ? ආදරයක් පවතින තැන අනාදරයත් පවතිනවා නේද ? එවන් තැන ධර්මය පිහිටන්නේ කෙසේද ?
ලංකාවේ බුද්ධාගම් දෙකක් තියෙනවද? ගහන්න තියෙන්නේ ඕවට යන අයට පන්න පන්න
ප්‍රචණ්ඩත්වය අනුමත කළ නොහැක.
පහුවෙලා හරි කරපු දේ නම් හොදයි
උද්ගෝෂණ හැම පැත්තෙන්ම , ලංකාවට මොන වින්නැහියක් වෙන්න යනවද?? රටේ නැති ප්‍රශ්න ??????
වැටත් නියරත් ගොයම් කා නම් මෙවන් දේ සිද්ධවෙන්න පුළුවන් කරුණාකර අවනීතිය රජ වෙන්නට පෙර බුදු දහමට සාධාරණය ඉටුකරන්න
පාලකයන් කළයුතු දෙයක් .වැටත් නියරත් ගොයම් කා නම් මෙවන් දේ සිද්ධවෙන්න පුළුවන්. කරුණාකර අවනීතිය රජ කරවන්නට පෙර බුදු දහමට සාධාරණය ඉටුකරන්න.
ඕක බෞද්ධයින්ගේ හැටියක්මනේ.බලන්නෙම මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගන්න
ෂෙරීෆ්, නිකන් දොඩවන්න එපා.බෞද්ධයින් කට පියා ගෙන හිටියොත් මේ වගේ අයගෙන් රට බේරා ගන්න බැරිවෙයි.
ලුම්බිණි 2012-06-25 07:24:44 "මිනිස්සුන්ට අයිතියක් නැද්ද තමන්ට කැමති ආගමක් අදහන්න? මම හිතුවේ බුදු හාමුරුවෝ දේශනා කලේ කරුණාව මෛත්‍රිය ගැන කියල." ඕනෑම ආගමක් ඇදහීමට අයිතියක් ඇතත්, ආගමක් විකෘති කිරීමට අයිතියක් නැත.
නියම ථේරවාදී බුදු දහම මේක ද?
බුදු දහම අවිහිංසාව නොව හිංසාව අනුමත කරන දහමක් නම් හාමුදුරුවරු සියනම ඇතුළු බෞද්ධයෝ යැයි කියාගත් දෙදහසක පිරිස කළ වැඩේ හරිද ?????
හරි දේ හරිද වැරදිද කියලා තීරණය කර යුත්තේ මොළයෙන් මිස ශරීරයේ ශක්තියෙන් නොවේ..
සිරිවර්ධන මහතාට එතුමා බුදු වී ඇතැයි කීමට අයිතියක් ඇති අතර තම ණැන පමනින් එය විමසා පිලිගැනිමට හෝ නොපිලිගැනිම මහජනතාව සතු අයිතියකි. තිරිසන් සතුන් මෙන් හැසිරිමෙන් බුදු දහම නිගාවට පත්වේ. අවිහිංසාව පදනම කරගත් දහමක් හිංසාව ධර්මය කැරගත් දහමක් බවට ලෝකයා වරදවා වටහා ගනීවි.
කිහිප දෙනෙකුගේ ක්‍රියාවෙන් කැතවෙන්නේ නිර්මල බුදු දහම..
මේක විහිලුවක්
මෙන්න බෞද්ධයින්ගේ අන්‍ය ආගමික නිදහස.....
මෙය ආගමට තියෙන ආදරය වෙනුවෙනි
ලොකු ලොක්කෝ නිහඬයි. අසරණ මිනිස්සු ගහ මරා ගන්නවා . දුකයි අප්පා.....
ආගමේ නමින් ගහගන්න මෝඩ අයද මේ රටේ ඉන්නේ?
ආගම රැකිය යුතුය... නමුත් ප්‍රචන්ඩ ක්‍රියා අනුමත කළ නොහැක...
ඔවු.අපි බුදු දහම රැකගැනීමට සටන් කළ යුතුයි
වස්තුව නිල බලය නිසා, මිනිස්සු ධර්මයට කරති නින්දා
ඇයි මිනිසුනේ හරියට තමන් අගයන ආගම අදහන්නේ නැතුව අනුන්ට ඇගිලි දික් කරන්නේ?
සාදු සාදු සාදු....