ගාල්ල වඳුරඹ පෙදෙස් කිහිපයකට අද මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව ගැමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුල්සි,ප්‍රහාරයක් එල්ලකිරීමක් නෙමෙයි, අත්හදාබැලීමක් කරලාලු. එයාලා දැන් යන්නත් ගිහින්ලු. (නි)
මේකනම් පිටසක්වල ජීවි ප්‍රහාරයක් (ස)
"අරුණි තුල්සි,ප්‍රහාරයක් එල්ලකිරීමක් නෙමෙයි, අත්හදාබැලීමක් කරලාලු. එයාලා දැන් යන්නත් ගිහින්ලු." ඔය "ලු" කැල්ලෙන් පේන්නේ මේවා කියා දෙන කට්ටිය කියන දේ ගැන වගකීමක් නොගන්නා බව නේද? (ස)
වෙන භාජනයක් තිබුණෙම නැද්ද වතුර පුරවන්න (ස)
වඳුරඹ බුදු වුණා කිව්ව කෙනාගේ ප්‍රාතිහාරයක්ද දන්නේ නෑ (ස)
කවුරුවත් ඕකෙන් ටිකක් බීලා බැලුවේ නැතුව ඇති නේද ? (ස)
මේවා සුළුවෙන් හිතන්න එපා (දී)
මම හිතන්නේ මඩ කැලබිල කියල මාළු වැටෙන්න පුලුවන් නම් මඩ කලවම් වෙන්න බැරිද. බෙයිජිවලදි මම දැකල තියෙනවා මඩපාට වැසි.පරිසරය දූෂණය නිසා එහෙම සිදුවෙනවා. නමුත් දූපතක් වෙච්ච ලංකාවට එහෙම වෙන්න පුලුවන් කමක් නම් නැහැ. කොහොම උනත් මෙය ස්වභාවික සිද්ධියක් නේ නමුත් සොයා බැලිය යුතුයි. අනවශ්‍ය ලෙස කලබල වීම සුදුසු නැහැ. (ස)
විජලනයට සුදුසුම බෙහෙත - අඩු කහට තේ (ස)
එක එක පාටින් වහිද්දී කොයිතරම් නම් ලස්සනද? (නි)
ඇත්තද මේ අමෙරිකාවෙන් මීට මාස ගණනකට පෙර එල්ල කරපු ජීව අවි ප්‍රහාරයක් කියල කියන්නෙ....(ස)
දැන් පාට පාට වැසි වහිනවා නේද (දී)
රාවණා රජු නැවත අවදි වූවා වෙන්න බැරිද? (නි)
පිට සක්වල ජීවියෝ මුත්‍රා කරනවා වෙන්න බැරිද?(ස)
විජාතික බලවේගයක් වෙන්න ඇති (ස)
චමින්ද ඇමරිකාවේ හමුදාවට වඳුරඹ අහිංසක මිනිස්සු ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද? කියුබාව,රුසියාව,ඉරාකය තියෙද්දී මේ තරම් ගෝලීය අධිරාජ්‍යයේ පදයට නටන රටකට ඇමරිකාව ගහන්නේ ඇයි? බංකොලොත් දේශපාලන චරිත බොරු විද්‍යාවක් ආරූඩ කරගෙන කියන කතා ඔයාලත් බැරෑරුම්ව සලකන්නේ ඇයි? මේ උදවියට අවශ්‍ය ස්වභාවික සිදුවීමක් ලොකු දෙයක් හැටියට පෙන්වලා හරි මේ දිනවල ඇතිවී තිබෙන දේශපාලන කතිකාව යට ගහන්න.(ස)
කාටද අපි මේවා කියන්නේ, කවුරුත් ගණන් ගන්නේ නැහැනේ (දී)
අපි ජීවත්වන රට තමයි නමුත් කණගාටුව අනාගතේදී ලංකාවට යන ඒන මං නැති වෙනවා.(ස)
මේවා මේ අහසේ ටැප් ලයින් එක අලුත්වැඩියා කරද්දී එන මළකඩ වතුරනේ. (නි)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්තුණයක්ද ??(ස)