IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විපක්ෂ නායක පුටුව මහින්දට

අජන්ත කුමාර අගලකඩ
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (22)

විපක්ෂ නායක පුටුව මහින්දට

chamath Tuesday, 18 December 2018 06:10 AM

ඔබ තුමා ඇතුළු සියලු දෙනා ඒකම තීරණයක ඉන්න..

:       0       11

d.upul Tuesday, 18 December 2018 06:39 AM

කාටද ආඩම්බර?

:       0       34

sampath pathirana Tuesday, 18 December 2018 06:58 AM

පහුගිය වසර 3 ක කාලය පුරාම මේ රටේ නිල විපක්ෂයක් තිබුනේ නෑ .. අද ඉදන් නිල විපක්ෂය ක්‍රියාකාරී වේවි....

:       47       34

Krishantha Tuesday, 18 December 2018 07:01 AM

හොඳ ආරම්භයක්...... අනාගතය සුභයි...... බහුතරය අත ලඟ.... ඔහොම යමු...

:       90       79

Hafeel Tuesday, 18 December 2018 07:50 AM

ඒකත් දරපු අගමැති ධුරය වගේ කෙටි කාලයකටද දන්න නැහැ. මොකද්ද දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්. නීතිමය කටයුතු කලොත් මන්ත්‍රී ධුරයත් අහෝසි වෙන්න පුළුවන්.

:       18       40

Nissanka Tuesday, 18 December 2018 07:52 AM

හොඳ නැකතකට වැඩ බාරගත්තානම් දිගටම විපක්ෂනායකකමේ ඉන්න පුළුවන්.

:       29       201

BamunuarachchiWednesday, 19 December 2018 11:11 AM

මහින්ද මහතාට අවලාද කියන මිනිස්සු 2004 කාලේ එක්කෝ ඉපදිලා නැහැ නැතිනම් ඇඳන්යට ඉඳලා තිබෙන්නේ.

:       159       126

shan saudi Tuesday, 18 December 2018 08:54 AM

විපක්ෂ නායක දුරය එක එක්කෙනාට හා කණ්ඩායම් වලට ඕනේ විදිහට පත් කරන්න බැහැ ජනපතිගේ බලය තිබුන පලියට ඔහු එම කණඩායමට සහයෝගය දැක්වූ පමණට එය පත් කරන්න බැහැ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 (අ) 1 යටතේ උප ලේඛන කාණ්ඩ ඇ, ඈ,ඉ සහ ඊ, පෙන්වා දී ඇති ආකාරයට ඇ,පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකවරයා ඈ, ජනාදිපතිවරයා විසින් පත් කරනු ලැබියයුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉ,අග්‍රාමාත්‍ය වරයා සහා විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනා ම නාමයෝජනා කිරීම මත ජනපතිවරයා විසින් පත් කරනු ලබිය යුතු වුවද,දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විය යුතු වුවද, තැනැත්තන් පස්දෙනෙක් ; සහ ඊ,අග්‍රාමාත්‍ය වරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේසපාලන පක්ෂය හෝ ස්වාදීන කණ්ඩායම හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේසපාලන පක්ෂවල සහ ස්වාදීන කණ්ඩායමවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර එකගත්වය මත නාම යෝජනා කොට ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබන එක් මන්ත්‍රීවරයෙක්. මේ නීතිමය පටිපාටියට පිටින් ජනපතිට ඕනේ කෙනෙක් කණ්ඩායම් වල ඉල්ලිම පරිදි පත් කල නොහැක තවද පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක සාමාජිකයෙකුට කෙසේවත් විරුද්ධ පක්ෂයේ නායක නොවිය යුතය

:       10       70

BamunuarachchiWednesday, 19 December 2018 09:44 AM

නිකන් පිස්සු කෙලින් නැතිව ඉන්න හලෝ...

:       13       0

shan saudiWednesday, 19 December 2018 01:01 PM

බමුණට ඇත්ත කතා කළාම හිත රිදිලා වගේ... මේක තමා ඇත්ත නීතිය.. අපි බලමු ව්‍යවස්ථාවද ජය ගන්නේ, ජනපතිගේ වෛරයද ජය ගන්නේ කියලා.. දැන් උසාවි යනවනේ. එතකොට තීන්දුව එ්වි පිස්සු කෙලින්නේ මම නෙවේ ජනපති...

:       1       2

ගල්කටස් Tuesday, 18 December 2018 09:12 AM

ජනාධිපකි උනත්, අගමැති උනත් විපක්ෂ නායක උනත් නැතත් අපිට වැඩක් නැහැ. එතුමත් එක්ක අපි දෙපයින් හිට ගන්නවා. ඔහොම යං ඡන්දයක් එනකම්

:       183       749

රොමේෂ් Tuesday, 18 December 2018 09:14 AM

කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වගේ. "මට මේ විපක්ෂ නායකකම් ලොකු නැහැ" කියලනම් කියන්න එපා. උන්නු හැටියට මලා මදැයි.

:       121       305

සේනක Tuesday, 18 December 2018 09:47 AM

රට දැය වෙනුවෙන් කැපවූ, අපේ විපක්ෂ නායකතුමාට ජයවේවා!! නැවත වරක් අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       220       272

Ajantha Tuesday, 18 December 2018 11:33 AM

ඉතා හොඳ තීරණයක්

:       6       145

chanak los angelesTuesday, 18 December 2018 09:16 PM

ජනපති කෙනෙක් දෙකේ කොලේට වැටෙන එක මොන හොඳක්ද?

:       11       0

පාල ගාල්ලගේ Tuesday, 18 December 2018 12:51 PM

තනතුරු තණ්හාව මිසක වෙන දෙයක් පේන්නෙ නැහැනෙ මෙතුමන්ලගෙ. දෙයියන්නෙ නාමෙන් රට කරගෙන යන්න ඉඩදෙන්න. තවත් රට අරාජික කරන්න එපා.

:       316       524

Thangalle sobitha himi Tuesday, 18 December 2018 01:19 PM

බල තණ්හාවේ ඉවරයක් නැහැ

:       82       136

Saman Wednesday, 19 December 2018 04:57 AM

දැන් විපක්ෂ නායකකම බාර ගන්නවා. අගමැතිවෙලා ඉන්නකොට විශ්වාසබංගයෙන් පැරදුනාම කිව්වෙ අපි කතානායකගෙ තීරණ පිලිගන්නෙ නෑ කියල. දැන් කියනවා කතානායකතුමා දෙන තීරනයලු අන්තිම තීරනය.

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 19 December 2018 08:05 AM

ඔය "දේශනාව" සාමාන්‍ය පුද්ගලයෙක් කරා නම් මට අහන්න දෙයක් තියනවා.

:       0       0

BamunuarachchiWednesday, 19 December 2018 09:56 AM

හලෝ ඔහේ අමු කාලද? කොතැනද කියැවුනේ කතානායක ඔය ධුරය මහින්දට දෙන්න සූදානම් වුණා කියලා. අනික රනිල් වගේ මිනිහෙක් අගමැති වුනාම විරුද්ධ පක්ෂය දෙමළ වුනොත් රටින් භාගයක්ම උන් ගත්තත් කවුරුත් දන්නේ නැත. කැත්තට පොල්ල මෙන් සිටීමට විරුද්ධ පක්ෂය මහින්දට යායුතුයි...

:       0       1

chanak los angelesThursday, 20 December 2018 06:24 AM

භාගයක් ගත්තාම මොකද? ඔවුනුත් ශ්‍රී ලාංකිකයන්නේ....

:       2       0

Bamunuarachchi Wednesday, 19 December 2018 09:57 AM

ජනාධිපතිගෙන් අහන්න බයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2374 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 692 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1160 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1005 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 726 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2188 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site