එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණයේ වීඩියෝ පට කොළඹ පොලිසියේ අපරාධ අංශයට දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා, දෙරණ, ස්වර්ණවාහිනි, හා ස්වාධීන රූපවාහිනියට නියෝග කෙළේය. තෙල් මිල ඉහළ නැංවීමට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හඳුනාගැනීම සඳහා මේ වීඩියෝ පට අවශ්‍ය බව පොලිසිය උසාවියෙන් ඉල්ලා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd