පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද පැය එකකුයි විනාඩි විස්සකට සීමා විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂු ඝාතනයට හා කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරකම ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ඉඩ නොලැබිණි. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුයේ උසාවියේ නඩුවක් විභාගවන හෙයින් ඒ සිද්ධි පිළිබඳව කරුණු කාරණා විවාදයට ගැනීම අයෝග්‍ය බවයි. කතානායක චමල් රාජපක්ෂ මහතා ඒ අනුව පැවැසුයේ ඒ ගැන විවාදයට ඉඩ දිය නොහැකි බවයි.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂ විවාදයට ඉඩ නොලැබේ
ලෙස්ලි විජේසිංග Sunday, 25 March 2012 05:57 PM
මේ දවස් වල වැඩියෙන්ම කතා කරන දෙය තමා ජීනීව නුවර සම්බාදක ගිවිසුම ගැන රජය හෝ විපක්ෂය මොනා කීවත් අපි එකක් මතක තියා ගත යුතුයි ඒ මොකද මේ සේරමලා දෙසපලනයට ඇවිල්ල තියෙනේ තමන්ගේ වාසියට මිසක් ජනතාවගේ වාසියට නොව මොන රජයද බලය තියන කොට ඇත්ත කිවේ මොන ගිවිසුමද පනතද ජනතාවට පෙන්වලා එලියට දැම්මේ හොරෙන් සම්මත කරගෙන අත්සන් කරලා පසුව වෙන එකක් කියනවා ඒ තාම ලංකාවේ දේශපාලනය හොර කම් කරලා අසු වෙන කොට බේරෙන්න පවත්නා රජයට මුක්කු ගහනවා හොර වැඩ වලින් බේරෙන්න රජයත් ඕන හොරෙක්ව ලන් කර ගණන්ව තමන්ට පක්ෂ පාත වෙන වා නම් රවටෙනේ ජනතහව අපි කා ළග වත් දන ගහන්න ඕනේ නහැ කා එක්කවත් තරහ වෙන්න ඕනේත් නහැ හැමෝම ගෙන්ම ගන්න තියන හොද දෙය පමණක් අරගෙන සමගිව උඩට යමු බටහිරට නැමෙන්න ඕනෙත් නහැ ඉන්දියාවට චීනයට නැමෙන්න ඕනෙත් නහැ අපේ රටේ තිබෙන සම්පත් හොදට පරයෝජනයට ගෙන ආර්ථිකය සාරවත් කරගෙන දියුනු වෙන්න බලමු අනවශ්‍ය වියදම් කපා හරිමු ආනයන පුළුවන් තරම අඩු කරමු අපනයන වැධි කරමු අපගේ තරුනයන් පුළුවන් තරම පුහුණු කර ඒ ඒ කරමන්තන් හා පරිගණක අදී දේ වල පුහුණු කර රට රටවල වලට යැවිය යුතුයි ඒත් ඒ දෙය කරන්නට දේසපලුව්නට බාර නොදිය යුතුයි ස්වාදීන ආයතනයක් මගින් කල යුතුයි මිනිසුන් රට ගියාම තම රටට එවන් මුදල් හොර පාරෙන් නැතුව බැංකු මගීන් එවිය යුතුයි එවිට රටට විදේශ විනිමය ලැබේ අල්ලස සහ මුලින්ම නැති කල යුතුයි අල්ලස ගන්න අයට වඩා දෙන අයට දඩි දධුවම් දිය යුතුයි අල්ලස් ගෙන අසු වෙන රජයේ සේවකයන්ගේ වත්කම සියල්ල තහනම් කල යුතුයි වර්ජන තහනම කල යුතුයි විසේශ්යෙන්ම හෙද සුව සේවා අසසරිවතව හොර වැඩ කුඩු ජාවාරම වලට දඩි දඩුවම පැමිණිය යුතුයි සිංහළයා හදන්න නම් කෙවිට අතට ගත යුතුමි කඩපල කිරිය වර්ජන නවක වැඩ සහ මුලින්ම නැවත විය යුතුයි රටක් වහයෙන් එකමුතුව වැඩ කර ඉදීරියට ය හැකිනම් අපට දියුණුවට පත විය හැකි ඒ තරට්මට අප රට තුල අවට ඇති මුහුදෙය් සම්පත් බහුලය එය හරියාකාරව නෙලා ගැනීම පමණි කල යුත් ත් අපෙය් දේශ පාලුවන්ට නොතෙර්ණ එකම දේත් ඔන්න ඕකියි එන්න අත් වල බැද ගමු රටක් වහයෙන් ජාතියක් වහයෙන් නැගිටිමු ග්‍රහ චර බලමින් හදහන් බලමින් කාලය ගෙවන වට වඩා වැඩ කර හමබ් කර ඉත්රු කර දියුණු වෙමු ඕනෑම වෙලවක ඉපදෙන්න හැකිනම් ඕනම වෙලාවක මැරෙන්න හැකිනම් අනිත් වඩ වලට නැකත් කුමකටද අද අපි කරන හොර වැඩ නකත් බල බලල ද කරනෙය් එන්න සිහලුනි එක්වෙමු දියුණු වෙමු
රංග ශානි Friday, 23 March 2012 11:08 PM
විපක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යන්නේ..
චන්දවිමල හිමි Saturday, 24 March 2012 07:37 AM
මේ දේශපාලන වාසි ලැබෙයි කියලා හිතල කරන දෙයක්
කපිල Saturday, 24 March 2012 02:23 PM
හොදයි