සුමාත්‍රා භූමිකම්පාවත් සමග ශ්‍රී ලංකාවේද දකුණු ඉන්දියාවේ ද ජංගම දුරකතන ක්‍රියා විරහිත විය. ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28කට සුනාමි අනතුරු ඇඟවිය. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ චෙන්නායි, බැංගලෝ, කොල්කටා, පැට්නා, තිරුවන්තපුරම්, කොචි ආදි ප්‍රදේශවලට කම්පනය දැනිණි. එහෙත් කිසිම රටකින් විපත් ගැන වාර්තා වී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd