ත‍්‍රිකුණාමලයේ ඡන්ද රැස්වීමට යන ගමන් හදිසියේ අසනීප වූ ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි අගුණ දෙයක් එහෙම කෑවද? නැහැ නේද? (නි)
රටක් වටින කෙනෙක්. එහෙත්....? (නි)
කට පරිස්සම් වෙන්න ඕනේ (අ)
ලෙඩ නොවී තිබුණොත් තමයි පුදුම. (නි)
තරහා වෙන්න එපා මෙහෙම කිවුවට. මට නම් මේක ගොඩක් සතුටුදායක පුවතක්. (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුව පතමි. (නි)
වේදිකාවල කෑගහලම වෙන්න ඇති..!!(නු)
හැමෝම කොහොමත් ලෙඩ වෙනවා. (නි)
මේක විදෙස් කුමන්ත්‍රණයකින් සිදුවූවක්දැයි කියාත් සැකයි. (නි)
නිරෝගී සුව ලැබේවා! (නි)
කුරුණෑගල ඉදලා දඹුල්ල හරහා සීගිරියට යැවුවානම් නේ හොද. සීගිරියේ තියෙනවා හොද රෝහල්. (නි)
ඔබට සුව! (නි)
තමන් වැපිරූ දේ අනුව තමයි අස්වැන්න ලබාගන්න පුළුවන් (නි)
පිටරකට යවන්න වෙයිද? (නි)
අපි නම් ඒක දැනගෙන හිටියා. (නි)
සිංගප්පුරුවේ තියෙනවා නවතින්න තැනක් (අ)
අශෝක රෝහලට ගිහිල්ලම නැද්ද? කුරුණෑගල රෝහලේ විදුලි ජනක යන්ත්‍ර තියෙනවනේ. (නි)
මෙතුමා විදේශීය බලවේග වලට එරෙහිව නැගී සිටින නිසා හදිසියේ ලෙඩ වෙන්න ඇති. (නි)
අද ත්‍රිකුණාමලේ රැස්වීම අවලංගුයි. මුස්ලිම් කොන්ග්‍රසයේ මහත්තෙයක් අද ඇමතිකමෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් බාර දුන්නාලු නේද? මේ සියල්ල අපිට පෙනෙන්නේ දේශපාලන උපක්‍රම ලෙසයි. (නි)
ඉක්මන් සුව පතනවා (නි)
කෑ ගැහුවේ නැත්නම් මෙහෙම ලෙඩ වෙන්නේ නැහැනේ. (නි)
ඉක්මන් සුව! (නි)
මම මොනවා කියන්නද මේකට? (නි)
මේකත් නාට්‍යයක්ද ? (ස)
මේකේ තියන ප්‍රතිචාර දැක්කම කුහකයෝ කීදෙනෙක් ඉන්නවාද ජාතියේ ඉරණම ඒකෙන්ම පේනවා (අ)
හාට් ප්‍රොබ්ලම් වලට හොද රෝහල් හුගක් තියෙන්නේ ඇමෙරිකාවේ. (නි)
එහෙනම් දැන් කාලෙ හරි මාමෙ ව්ශ්‍රාම යන්න.(ස)
ඉක්මන් සුවය ලැබේවා..(ස)
මේකට මුකුත් කියලත් බෑ ...මුකුත් නොකියත් බෑ...(ස)
ඔය එන්නේ. මෙයාලා මොකුත් කළේ නෑ වගේ ඉන්නවා (අ)
කොහොමත් ලෙඩ්ඩුතමා (අ)
ඉක්මන් සුවය ලැබේවා !(ස)
ගොඩක්ම අමාරුනම් විශ්‍රාම ගන්න මහත්තයෝ.(ස)
අනේ කවුරුවත් නැද්ද ත්‍රිකුණාමලේ දොස්තර කෙනෙක්ට ගහන්න? එතකොට ස්ට්‍රයික් පටන් ගනීනෙ. (නි)
විදුලි කප්පාදුව තියෙන වෙලාවක රෝහලට ගියා නම් ලෙඩ්ඩුන්ගේ දුක තේරේවි. (නි)
පවු අනේ! දැන් කතා කරන්නත් අමාරු ඇති. (නි)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නි)
මොනවා වුණත් රටේ ඉන්න හොද මනුස්සයෙක් මේ. (නි)
පව් බඩේ අමාරුවක් වෙන්න ඇති .(ස)
අද උදේට මොනවත් කෑවේ නැද්ද මාමේ? (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
සිංගප්පූරුවේ රෝහලකට යැවුවා නම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සුවය පතමි. (නි)
මට නම් මේක සතුටුදායක පුවතක්. (නි)
මොනවා හරි අගුණ දෙයක්වත් කැවුණද? (නි)
ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තීන් වලට මම විරුද්ධ වුවද ඉක්මන් සුවය පතමි! (නි)
ඕවා ඔහොම තමයි. (නි)
හැමවිටම සත්‍යය ප්‍රකාශ කරන්න. ඔබට කිසිවක් සිදුනොවනු ඇත (නි)
උපවාස කලේ නැහැ නේද (අ)
කෙනෙකුට අසනීප වුණහම විහිළු කරන එක වැරදියි (නි)