නැගෙනහිර නව මහ ඇමැති අබ්දුල් නජීඞ් මහතාට සහාය දෙන බව සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම මහතාට ලියා දන්වා ඇත. එම පක්ෂයෙන් ජයන්ත විජේසේකර මහතා තේරී පත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟ ගලන පැත්තට පිහිනමු.
සමාජවාදයේ අනාගතය (ස)
තුට්ටුදෙකට වැටුනට පස්සේ වෙන කොහේ යන්නද මේ ඔක්කොම යැපෙන්න තමයි. (ස)
මහින්ද කාටද ? විමල් එයාට ... (ස)
නැතිව වෙන මොනවද ?
පුළුන්නම් ඇමතිකමක් ගන්න. ජයන්තටත්. (ස)
අපි කලින්ම දැනගෙනයි හිටියේ. (ස)
සුභ අනාගතයක්! (නි)
කොහොමත් ඉතිං වැල යන අතට මැස්ස ගහන්න එපැයි. (නි)
අරුණ , දැන් විමල් ඉන්නේ ජවිපෙ නෙමෙයි. (නි)
අපි ඕවා ගැන හුග කාලෙකට කලින් ඉදන් දන්නවා. (නි)
මොනවා වෙන්න යනවාද මන්දා
අයියෝ සල්ලි