ඉහළ වායුගෝලයේ යළි ඇතිවූ කැළඹීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් වලට ද නිරිත දිග වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදේ ද තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා කියයි. ඇතැම් ප්‍රදේශවලට තද සුළං සහ දැඩි අකුණු අවධානමක් ද ඇතිවිය හැකි බැවින් අවධානයනේ පසුවන ලෙස ද ඔහු කියයි.
මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් බේරුවල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ඇති අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හැමදාම කැලබිලා
පද්ම ඔයාගේ බෞද්ධ යාලුවෝ අප්සෙට් වගේ. බොරුනේ කියල දීලා තියෙන්නේ.(නදී)
මේ සෙන්තිල් කියන කෙනා රට ඉන්න ගැහැණු අයට එන්න කියන්නේ හරියට එයා පඩි ගෙවනවා වගේනේ. ලංකාවට විදේශ විනිමය ඔයා දෙනවද ? (නි)
සෙන්තිල්, දෙමල ෆිල්ම් වල ඉන්නේ ඔයාද?? (නි)
කරුමවාදෙට අනුව මේවා දඩුවම් හෝ දිට්ට ධම්ම වේදේ ලෙසද ගණන් ගැනෙන්නේ. මම එහෙම කියන්නේ ලෝකේ කොහේ හරි ස්වාබාවික උවදුරක් වුණ ගමන් බෞද්ධයෝ එහෙම කියන නිසා.නැතුව මගේ අදහසක් නෙමෙයි. ඒක එහෙම නෙමෙයි නම් සහ මම වැරදි නම් ඇයි වෙන ජාතියකට අනතුරක් වුණහම කට්ටිය ඒ විදියට කියන්නේ. (නි)
මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්වද්ද? (නි)
රූපා, මට පෙනෙන්නේ ඔය ඔරිජිනල් තම්බියෙක් වගේ (නි)
පරිසරය දුෂණයත් එක්කම එන ප්‍රතිපල මේවා. ලෝකයේ හැමතැනම අද වායුගෝලයේ විශාල වෙනස්කම් ඇතිවෙලා. මේවට ගොඩක් වග කියන්න ඕනෑ දියුණු රටවල්. ඒ වගේම අපත් අපේ පරිසරය ගෙන සැළකිලිමත් විය යුතුයි (නි)
වසන්ති,රුපා,ඔයා සම්පත් කියන එකාගේ අදහස් අහන්නේ නැතුව ඔය රටත් අත් හැරලා එන්න, ඔය දෙන්නා මගේ ලඟට. මම ඔබ දෙන්නව සාදරයෙන් පිළිගන්නෙමි. (නි)
අජිත්,නිකන් මෝඩ කතා කියන්න එපා. එහෙම නම් ඕනැම සාමාන්‍ය මිනිහෙකුටත් මේ වගේ උත්තරයක් දෙන්න පුලුවනි නේද? (නි)
අජිත් නම් තාමත් වැදි යුගයේ ඉන්නේ. එහෙම නැත්තම් කාලගුණ දෙපාර්තමේන්තුවේ වැඩ. පෘතුවි ගෝලයට ඇතුල් වෙන ගල් කැටයක් ගැන වුණත් කියන්න පුලුවන් තාක්ශනයක් තියෙන කාලේ මේක. (නි)
රුපා, ඔයාට බුද්ධාගම ඉගෙනගන්න ඕනෑ නම් මගේ ගාවට එන්න. ලෝකය පාලනය වෙන නියාම ධර්ම පහක් තියෙනවා. ඍතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම. මේවගේ කාලගුණ වෙනස්වීම් පාලනය වෙන්නේ රතු නියම ධර්මයෙන්. වැඩක් නැතිවුණු පලියට මෝඩ අදහස් දාන්න එපා. (නි)
අපිට තමයි පප්‍රශ්නේ වෙන්නේ
එතකොට මේ සුදු පාට බෝල වගයක් ෆොටෝ එකේ තියෙන්නේ , ඒවා දේවතා එලිද?....පහුගිය කාලේ ඔය සුදු බෝල වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබුනා නේද? (නි)
මේ ගොල්ලො දැන් තමයි කියන්නේ.. අපිටත් ඉතින් මෙහෙමනන් කියන්ඩ පුලුවන් වහිනකොට.. මොකටද ඒකට දෙපාර්තමේන්තුවක්.. (ස)
ඉතින් අජිත්, කියන්න බැරි නම් කියන්න යන්නෙ මොකටද? කට වහගෙන හිටිය නම් ඉවරයිනේ.(ස)
දැන් අර උඩින් වැටෙන පාෂාණ වැටිලා ඉවරද ? පාට පාට වැහි මාලු වැහි ඉවරද ? වායු ගෝලයේ සිදුවෙන දේවල් අනේ අපොයි..(ස)
චතුල; ඔබේ මිදුලේ ගිනිගොඩක් ගසන්න. දැන් එහි දුන් යන පැත්ත හරියට කියන්න. ඔබේ ගම හරහා යන සුළග කුමන දිසාවට උනත් ගිනිමැලයේ දුම මොහොතින් මොහොත වෙනස් වේ කාලගුණයත් හරියටම කිසිම කෙනෙකුට කියන්න බැරි බව දෙන තේරෙනව නේද? (ස)
රූපා ඔයාල වැස්සකටවත් පාසල් ගිහිල්ල නැහැනේ. මොනවා කරන්නද? ඒකත් කරුමේ තමා. (නි)
අදර්මිශ්ට පාලකයෝ සහ මෙලොරහක් නැති විරුද්ද පක්ෂ නායකයෝ ඉද්දි මෙහෙම වැහලා හෙන ගහන එක පුදුමයක් නොවේ.(ස)
ලංකාවෙ කාලගුන දෙපාර්තුමේන්තුව තියෙන්නෙ විපතක් අඩුම තරමෙ දවසකට පෙරවත් දෑනුම් දෙන්න. ඒ අය දෑනුම් දෙන්නෙ දවස් දෙකකට පස්සෙ (නි)
රූපා වගේ කට්ටිය ජාතිවාදය/ආගම්වාදය පතුරනවා. (නි)
රූපා ඔබ දන්නා දෙය මෙච්චර නම් මොනා කරන්නද??කොන්දක් ඇතිනම් තමාගේ සත්‍ය නමින් අදහස් දාන්න.කෙටියෙන් කිව්වොත් කර්මය කියන්නේ ක්‍රියාව.ඒක සොබදමටත් පොදුය. (අ)
පාලකයින්ගේ වාතය පිත සෙම කිපිලා. ඒකයි මේ ! (නි)
මටත් නිකන් කැළඹීල්ල වගේ. එතකොට හෙට වැඩ වර්ජනය.. ? (ස)
අර ලෝකේ කොහේ හරි ස්වාබවික විපතක් වෙනකොට කරුම වාදෙන් උත්තර දෙන පණ්ඩිතයෝ ටික කෝ... මේවා වෙන්නේ මොන කරුමයට අනුවද....? (ස)
වැස්සට පස්සේ හැමදාම ඕක කියන්නේ ඇයි? කාලගුනේ කට්ටිය මොකටද? (නි)
වායුගෝලය කැළඹෙන්නේ නැතුව තියෙයිද මෙහෙම දේ සිදුවෙනකොට. අද ලංකාදීපය බැලුවනම් හොඳටම ඇති තේරුම්ගන්න. (ස)