මහින්ද රාජපක්ෂ ජනපතිට සාංචියේදී විරෝධය දැක්වීම සඳහා පන්දුර්ණා නගරයේ ගඩ්චිචොලියේ සිට සංචිය දක්වා ගමන් කරන්නට සැරසුණු වයිකෝ සිය ආධාරකරුවන් ද සමග අත්අඩංගුවට ගත් බව ජබල්පූර් පොලිස්පති මධු කුමාර් කියයි. වයිකෝ මරුමලර් මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහා ලේකම්ය. පන්දහසක පොලිස් බල ඇණියක් සාංචියට කැඳවා සංචියේ කඩ සාප්පු, මාර්කට් වසා බස් හා දුම්රිය ගමන් නවතා ඇතැයි ඔහු පවසයි. ජනපති බෝපාල් අගනුවර සිට සංචියට ගුවනින් පැමිණියේය. එහි අන්තර් ජාතික බෞද්ධ සරසවියට මුල්ගල් තැබිමේ උළෙලට ඉන්දියාවෙන් හා එතෙරින් සිය ගණන් පැමිණ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ හූ හූ... (නි)
පක්ෂ පාට කුමක් වුවත් මේ අපේ නායකයායි (නි)
අනේ මෙහෙමත් පිස්සුවක්? (නි)
වයිකෝ සාන්චි නෙමෙයි යවන්න ඕන.. එයාට යන්න ඕන තැනට යන්න තිබුණා එයාගෙ යාළුවොත් එක්ක අවසන් සටන දවස්වල මුලතිව් පැත්තෙ හිටියනම්..!(නු)
වයිකෝ, ඔබ කොහිද? (නි)
කැලේ වෙනස් උනාට පුල්ලි මාරුවෙන්නේ නෑනේ...(ස)
අයියෝ සල්ලි
අපේ ආදීවාසී හූරන්ට කියලා එයාට පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
නියමයි සම්පත්..(ස)
මොලේ පැදෙන්න දෙන්න ඕනි යෝගර්ට් එකක් , නැත්නම් ටොපියක් දෙන්නද හප හප ඉන්න ? (ස)
මට සාංචි යන්න තහංචි නිසා ගමේ ඉඳං බෝංචි කඩනවා.(ස)
අයියෝ සල්ලි
අපේ ලංකාව මේවාට උද්ඝෝෂණයක් කළ යුතුයි නේද? (නි)