ආණමඩුව ව්‍යාපරිකයාගේ පුතා අද මුන්දලම පොලිසියට පැමිණියේය. ඔහු ගේ කාරය පමණක් පෙර දින සිංහල විද්‍යාලය අසල තිබී සොයා ගත් පොලීසිය ඔහු සෙවීමේ මොහයුමක් ද ඇරැඹිය.
ආණමඩුව ව්‍යාපරිකයාගේ පුතා අද මුන්දලම පොලිසියට පැමිණියේය. ඔහු ගේ කාරය පමණක් පෙර දින සිංහල විද්‍යාලය අසල තිබී සොයා ගත් පොලීසිය ඔහු සෙවීමේ මොහයුමක් ද ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ප්‍රසිද්ධ වෙන්නවත් හිතුණද? නැත්නම් එයාම එයාවම පැහැර ගත්තද? (නි)
අනේ මන්දා, පුද්ගලික රහසිගත ගමනක්වත් ගිහින්ද? (නි)
අර මාතර දොස්තර නෝනා අනුරාධපුරයේ ගියා වගේ මෙයත් ගියාද දන්නෙ නැහැ. (නි)
මම ඒත් හිතුවා එයා ජිනීවාවත් ගියාද කියලා. (නි)
මොකක්ද මේ අළුත් කතාව? (නි)
කොහෙද ගියේ කොල්ලෝ (දී)
මෙච්චර දවසක් කොහෙද කොල්ලෝ හිටියේ (දී)
කොල්ලා කොහෙද ගිහින් තියෙන්නේ (දී)
මෙයා නම් මාර පුතෙක් තමයි. (නි)