කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට (41) පහරදී නාසය සපා කෑ බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ව්‍යාපාරිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතක රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයික් ටයිසන්ගේ යාලුවෙක් වගේ
අනාගත නාස භාර ඇමතිතුමා වෙන්න බලාපොරොත්තුවෙන් ඇති
බන්දු ඔයා නහය පරෙස්සම් කරගෙන කතා කරන්න..
මිනිහට හොටුකන්න ආස හිතිල
දේශපාලකයෝ කැමති නැහැ ව්‍යාපාරික ප්‍රජාවට නහයක් තියෙනවාට ඒකයි මේ
හොද වෙලාවට නහය අහුවුණේ.....
දැන්නම් නහය පරිස්සම් කරගන්න කාලේ ඇවිත් හොදේ..
බඩු මිළ හොදටම වැඩි වෙලානේ
ශ්‍රී ලංකන් මයික් ටයිසන්
පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු
හැබෑවටම ආයිබොවන්, ඕකත් අරුමයක්ද? ඔය මැති ඇමතිවරු අතරේ කොච්චර ඉන්නවද අගේ ඉදන් කණ කන උදවිය?
බලාගෙන පරිස්සමින්.මේ ගොල්ලෝ බලයට ආවොත් බුදු අම්මෝ...........
මන්ත්‍රී ගොල්ලෝ මිනී මස් කන එක පුදුමයට කරුණක් නෙමෙයි
සීනි බෝල කාලා මළ පහ කරද්දි සීනි බෝලම බලාපොරොත්තු වෙන්න බෑනේ
අරයා අගේ ඉදන් කණ කයි. ගෝලයා නහය කයි.
ගෝත්‍රිකයින්ව පාර්ලිමේන්තු යැවුවට හොද පාඩම්
unp ටයිසන්
රහසක් කණට කරලා කියද්දි වැරදිලා දත් දෙකට අහු වුණෘ
ආයෙ දෙකක් නෑ. මයික් ටයිසන්ගේ පවුලෙ කෙනෙක් වෙන්න ඇති.
අනේ, මොකද අනේ වුණේ?
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මෙබඳු සිදුවීම් පිටුපස තායි,රුසියන් ආදී විදේශීක ගණිකාවන් බොහෝවිට ඉන්නවා.මේ ප්‍රදේශයත් එබඳු විදේශීක ගණිකාවන් බහුලව ගැවසෙන පැත්තක්.මහ දවල්ට වුනත් මහමඟදී එබඳු අය ඕන තරම් මේ පැතිවල දැකගත හැකියි.
මේ සිදුවීමට අනිවාර්යෙන්ම බීමත්කම,සූදුව හා ස්ත්‍රිය සම්බන්ධ ඇති. පොඩ්ඩක් හොයලා බලන්න
නහය බයිට් එකට ගන්න ඇති
හපන අලිත් ඉන්නවානේ
හමිමෝ බොහොම භයානක කාලයක් පැමින්නේ. මෙහෙන් මිනිස්සුන්ගේ අවයව හපාකන්න පටන් අරන්. අරෙහෙන් පොළොවත් හෙලවෙනවා.
පව්ත බයිට් එකට මොනවත් තිබිල නැතිව ඇති.
මන්ත්‍රීලනම් මිනිසු කන්න පටන්ගන්නේ පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉදලානේ. දැන් ප්‍රස්නේ තියෙන්නේ ප්‍රසිදියේම කන්න පටන් අරන්. මේක නම් බයානක දෙයක් මිනි කන්නෝ පාර්ලිමේන්තුවේ කියලා හඩ නගයි
මේ සමාජ ශාලාවේ කෑම තිබුනෙම නැද්ද?
කවුද මේ අපේ මයික් ටයිසන්?
ගාලු පාරේ ද?
ඇතුලෙ කා කොට ගන්නවා මදිවට දැන් මිනිස්සුන්වන් කන්න පටන් අරං... ඔහෙම යං.. ඔහොම යං...