වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත වාර්තා කරයි. පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර්තිකේ කුඩා ග‍්‍රාමයේ ජීවන් වන එලෙනා නොවැල්ලෝ එම කාන්තාවයි. ඇයට වයස 75 සපිරෙන විට සියලූ දත් හැලී ගියේය. ඇගේ මිණිබිරිය වන එල්ඩා බ‍්‍රරුස්සගින් පවසනුයේ පසුගියදා තම මිත්තනිය හදිසියේ අසනීප වී දින කිහිපයක් කිසිදු ආහාරයක් නොගෙන සිටීමෙන් පසු කිරි දත් මොදුවූ බවයි. උඩ ඇන්දේ එක දතක් හා යටි ඇන්දේ දත් හතරකි. එලේනා නොවැල්ලෝ පරීක්ෂා කල දන්ත වෛද්‍යවරුන් කීවේ තමන්ට මෙය අදහාගත නොහැකි බවයි. වෛද්‍ය උපදෙස් මත ඇය අධික ලෙස විටමින් වර්ග පාව්චිචි කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසේ හැටියටද වැඩ