වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන් (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසයි. කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරකි. බර කිලෝ දෙකකි. ‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘ යැයි වෑන් කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. (නි)
ඔබට දීර්ඝායුෂ! (නි)
අපේ නම් දැනටමත් කොණ්ඩය යනවා. (නි)
බුදු බණෙත් කියනවනේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකී කියලා (ස)
දෙතිස් කුණප කොටස්වලින් 1වන එක. (ස)
ලංකාවේ තරුණියන්ට හොඳ ආදර්ශයක් (නි)
මෙන්න වැඩ..!(නු)
මේ සීයා ඉන්නේ වියට්නාමේ කොයි හරියෙද දන්නේ නෑ (ස)
නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා..!(නු)
උණු වතුරෙ දාලා ගත්තම සුප් වගේ ඇති නේද? ..(ස)
මුළු ඔළුවටම මේක මහ බරක් , පව් මානසික රෝගියෙක් වෙන්න ඇති ..(ස)
නිදුක් නිරෝගී වේවා ඔබ (දී)
අවුරුදු 70ක් ම කොන්ඩෙ නමි පීරලා නෑ වගේ (ස)