ලිචියා රොන්සුලි (36) 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඇය සිය දියණිය ද සමග එහි යයි. මාසයක් වූදා සිටම ඇගේ දියණිය මව සමග එහි ඒමට පුරුදු වූවාය. දැන් ඇයගේ වයස අවුරුදු දෙකකි. මැති සබයේ ඡන්ද විමසීමක දී තම මව අනුව යමින් කුඩා දියණිය ද අත එසෙව්වාය.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ පොඩි එක්කෙනෙක් තියා ලොකු ළමයෙක්වත් ගෙනියන්න පුළුවන්ද?
මෙහෙ ගෙනාවොත් එක දවසින් කුණුහරප ඉගෙන ගන්න පුළුවන්..
ඔව් ඒ අම්මට වැඩ කාරයෝ 10-15ක් දාන්න තිබ්බා දරුවා බලාගන්න. ඒත් දරුවට තියෙන ආදරය බලන්න.
කොහොමත් ඔක සෙල්ලං ගෙයක් වගෙනේ.... ඒක නිසා ගැටලුවක් නෑ
මුළු ලෝකෙටම ආදර්ශයක්..
විහිලුවක් වෙන්නේ කොහොමද සමන් ? මම කියන්නේ ඒ පාර්ලිමේන්තුව අපට හොද ආදර්ශයක් දෙනවා බලන්න කොතරම් නිදහස්ද? අනෙක් මන්ත්‍රිවරුන් ඒ දෙස නොබලා සාමාන්‍ය විදියට ඉන්න විදිය.
දරුව තැන් තැනවල දාලා යනවට වඩා අම්ම මේ විදියට අරන් යනවා කියන්නේ ගොඩක් හොද අම්මා කෙනෙක්.
අපේ හය හතර දන්නෙ නැති කොච්චර පොඩි අය ඉන්නවද?
යුරෝපා පර්ලිමේන්තුව විහිලුවක්වත්,ඒ අම්මගේ ඇති නොගැළපීමක්වත් ඇතැයි කොහොම කියන්නද.යු:පා ක්‍රියාත්මක කරණ සහ බල ගන්වන අධිකාරීත්වය ගැන දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නැහැ.ඒ අම්ම...කොච්චර සුන්දර මවක්ද.!බිළිදෙක්ට මව් කිරි මොනතරම් වටිනවද...ඊටත් වඩා මව් උණුසුම වටිනව.ඒ උණුසුම තුළ තමයි දරුවෙක්ව වැඩෙන්නේ.හරියට ලෝකයට හිරු එළිය වගෙයි.
මේ වැඩවලින්ම කපේනවා යුරෝපා පාර්ලිමේන්තුව කියන්නේ විහිළුවක් කියලා.
වාසනාවන්ත දුවෙක්. අනාගතේ හොද දේශපාලකයෙක් වෙයි..
ලස්සනයි. ඒත් නොගැලපේ..
අසෝක ..ඕයා හරියට හරි
මොන තරම් වටින අම්මා කෙනෙක් ද.....
මෙහෙ එහෙම දරුවෙක් ගෙනාවොත් ඉවරයි...
ආදර්ශවත් මවක්..
ළමය වරක් වෙනවා පොඩි කාලෙදිම..