රත්තොට මකුලේතැන්න ගොවි ව්‍යාපාරයෙහි අස්වනු නෙළාගෙන ප්‍රථම කොටස කොහොඹා දෙවියන් උදෙසා පුද කිරිම ඉපැරණි චාරිත්‍රානුකුල සිදු කළ අස්කෙළි මංගල්‍යයක් මකුලේතැන්න රජ මහා විහාරයේදි පැවැත්විණී.
මකුලේතැන්න රජ මහා විහාරයට අයත් කුඹුරුවල මෙන්ම ගොවි ව්‍යාපාරයෙහි ගොවින්ගේ කුඹුරුවල අස්වනු මෙම අස්කෙළි මංගල්‍යය පැවතියේය.
මේ අවස්ථාවේදී කියන කවි දෙකක්
01.
හාරගමද ගුරු දෙණියද පෑලව සිකුරා පත සිටිනා ගලටත්
බාර කරපු වැලි හෙලඅලගල්ලද දිවියා කෙළ කෙළ සිටිනා පතනත්
කුරගල ද හුන් ගිරිපත්තුව යොනා මැරු කෝවිල් පායත්
විර බලැති තෙද කොසඹා දෙවි අණ තිබුණයි මේ හැම තැන්වලටත්
02.
සාර ලියෙහි තද වතුර බදින්නේ
ගොහුරුව මඩකර බිජු වපුරන්නේ
සිරු වෙලාවද පේනට එන්නේ
රාජ වංශ කොසඹාදෙවියන්නේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැරණි චාරිත්‍ර තවම රැකිලා තියෙන එක ගැන සංතෝසයි. (ස)
පැරණි චාරිත්‍ර වල හොඳ කම තමයි එකමුතු කම ඇතිවීම. (ස)
ගොඩක් කාලෙකින් ලංකාවේ සුන්දර ගැමි කම දැක්කා. (ස)
මේ කොහොඹ දෙවියෝ මෙච්චර දවස් කොහෙද හිටියේ, බුදුහාමුදුරුවොත් අයිති ඉන්දියාවටයි. මේ කොහොඹ දේවිම මෙච්චර දවස් කොහෙද හිටියේ. (ස)