පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 5 hours ago
Y රන්ජනී · 1 hour ago දකුණේ මිනිස්සු කාටවත් බය නැහැ ,යටත් නැහැ,හේරත්, ඔය වගේ කමකට නැති දේවල් ලියන්න එපා! රට බේරා ගත්තේ දකුණේ මිනිස්සුන්ගේ මුලිකත්වයෙන් කියල අමතක කරන්න එපා! (නි) Reply 0
Y දයා අලහකෝන් · 1 hour ago මේක නම් පෙම් පලහිලව්වක් කියලයි මගේ හැඟීම. පව් අර කීවා වගේ පැඟිරි වයස. මොන මොන බලාපොරොත්තු තියේන්න ඇත්ද ? (ස) Reply 0
Y ජ.හේරත් · 1 hour ago කොහොමත් දකුණේ ඉන්නේ නාහෙට අහනේ නෙති කට්ටියනේ නේද !අම්මෙක්, තතෙක්ක් , සහෝදරයෙක් , සහෝදරියක් , අඳුරන කට්ටිය නෙවෙයිනෙ !(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්චර්යයේ අබියස ඉන්න තංගල්ල. (ස)
ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙන්න එපා කිව්වේ කට කහනවටයැ.(නදී)
දකුණ කිව්වොත් ඉතින් වතුරවත් එපා මට නම් (නි)
අවරුදු 26 ක් අපරාදේ ජීවිතේ පටන් ගත්ත විතරනේ. (ස)
දකුණේ මිනිස්සු කාටවත් බය නැහැ ,යටත් නැහැ,හේරත්, ඔය වගේ කමකට නැති දේවල් ලියන්න එපා! රට බේරා ගත්තේ දකුණේ මිනිස්සුන්ගේ මුලිකත්වයෙන් කියල අමතක කරන්න එපා! (නි)
හෙළයා හෙළයව දිගට හරහට මරනවා, ලෝකේ හොඳම ඝාතන රැල්ල ලංකාවෙන්... (නි)
ඔයාලට පෙන්නේ දකුනේ වෙන අපරාද විතරයි.(නදී)
ඔය පැත්තේ අය කරනවා නෙවෙයි, කලා කියලලුනේ කියන්නේ. (ස)
මෙන්න තංගල්ල චිචාර්ගෝ එකෙන් තවත් ආස්චාර්ය වැඩක් .(නදී)
තවත් පාතාලයේ බල අරගලයක්ද ?(නදී)
අය්යෝ සල්ලි. (ස)
මේක නම් පෙම් පලහිලව්වක් කියලයි මගේ හැඟීම. පව් අර කීවා වගේ පැඟිරි වයස. මොන මොන බලාපොරොත්තු තියේන්න ඇත්ද ? (ස)
කොහොමත් දකුණේ ඉන්නේ නාහෙට අහනේ නෙති කට්ටියනේ නේද !අම්මෙක්, තතෙක්ක් , සහෝදරයෙක් , සහෝදරියක් , අඳුරන කට්ටිය නෙවෙයිනෙ !(ස)
රජිත ඔක්කොම එක මිම්මෙන් මනින එක වැරදියි.(ස)
නිකම්ම වෙඩි තියන්න පිස්සුවක් ඇතැ. මොකක් හරි ඇති. (ස)
දකුණු පළාතේ එවුන් කරන්නේ මිනිමරාගන්න එකනේ.(ස)
පව් ඉතින් පැගිරි වයසනේ. ජීවිතය අහිමි වීම.(නදී)