IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වර්ජකයෝ කුරණ බස් පාර හරස් කරති

මීගමුව , කුරණ- ගල්කන්ද රේල් ගේට්ටුව අසල දුම්රිය පාර අවහිර කළ පිරිස මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් හරස්කර මහ පාර ද අවහිර කළහ.

මේ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය හා  වාහන ගමනාගමනය මුළුමනින්ම නැවතී ඇත.

පොලිසිය ද එහි පැමිණ සිටියි.

DSC04840[1] DSC04844[1]



අදහස් (0)

වර්ජකයෝ කුරණ බස් පාර හරස් කරති

වික්‍රම Friday, 02 December 2016 01:49 PM

රජය විසින් නින්දා, අපහාසයට ලක්කළ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය වේවි නීතිය සහ සාමය රැකීමට (නි)

:       0       0

කරූ-කලුතර Friday, 02 December 2016 01:54 PM

උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඉක්මවා දැන් ක්‍රියා කරනවා. ප්‍රධාන පාරවල් නොවෙයි ගුරු පාරක් වැහුවත් මම කියන්නේ හිරේ දාන්න ඕනෑ. මහජනතාවට පීඩා ගෙනදෙන මෙවැනි කටයුතු කරන ඕනෑම කෙනෙකුට දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

විකුම් Friday, 02 December 2016 01:58 PM

පොලිසිය අන්ත අසරණ වෙලා (නි)

:       0       0

අශිකා Friday, 02 December 2016 02:07 PM

අනේ මන්දා මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)

:       0       0

විජේ Friday, 02 December 2016 02:06 PM

පාර්ලිමේන්තුවේ චණ්ඩින්ට හොඳ පාඩමක්. මහජනයාව ගණන් ගත්තේම නැහැ (නි)

:       0       0

ඉසුරු Friday, 02 December 2016 02:40 PM

මේවා නීතිවිරෝධී වැඩ. තරාතිරම නොබලා කටයුතු කරන්න (නි)

:       0       0

සුනිල් Friday, 02 December 2016 02:43 PM

මහින්දගේ කාලයේ නම් එක්කෝ වෙඩි... නැත්නම් සුදුවෑන්... බලාගෙන ගියාම එ්ක තමයි හරි (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 03 December 2016 07:26 AM

මහාමාර්ගය අම්මා අප්පාගේ බූදලය කියලා හිතාගෙන ඉන්න මානසිකත්වය නැති කරන ක්‍රමයක් තිබුණොත් හොඳයි වගේ. වර්ජනයයි ප්‍රචණ්ඩත්වයයි එකක් කියල හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 03 December 2016 07:29 AM

මනුස්සයත් සත්වයෙක් කියලා හිතෙන්නේ මේවා දකිද්දී. (නි)

:       0       0

සරසි Friday, 02 December 2016 10:28 AM

කෝ මේ පූජිත මහත්තයා? (නි)

:       0       0

දර්ශන Friday, 02 December 2016 10:39 AM

වර්ජනය කළාට අපිට කමක් නැහැ. නමුත් මහපාර හරස් කිරීම නීතිවිරෝධීයි. ඒ මදිවට දුම්රිය පාරත් වහලා. (නි)

:       0       0

සමන් Friday, 02 December 2016 10:44 AM

මේ රට පාලනය කරන්නේ දොස්තරලයි බස් හිමියෝයිනේ (නි)

:       0       0

මාලා Friday, 02 December 2016 11:34 AM

ඒ යටම ගිය රට නේ මේක... (ර)

:       0       0

විකී Friday, 02 December 2016 11:38 AM

ඇයි පොලිසියට හයියක් නැත්තේ කදුළු ගෑස් ගසා හෝ අඩුම ගානේ මොවුන්ව නතර කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 105 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5421 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1173 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 354 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2056 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site