පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය නිසා රජයේ රෝහල් වලින් නිකුත් කෙරෙන බෙහෙත් තුණ්ඩු වලට රාජ්‍ය ඔසුසල් අද සිට නොමිලේ බෙහෙත් දෙයි. රෝහලේ වෛද්‍යවරයා විසින් ලබාදෙන තුණ්ඩුවෙහි විශේෂ නිල මුද්‍රාවක් සටහන් කිරීමෙන් අනතුරුව දිවයිනේ ඕනෑම රාජ්‍ය ඔසුසලකින් මෙසේ බෙහෙත් ලබාගත හැකියි කොළඹ පුරහල පිහිටි රාජ්‍ය ඔසුසලේද විශේෂ කවුළුවක් මගින් ජාතික රෝහලේ රෝගීන් සඳහා අද බෙහෙත් නිකුත් කළේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd