වෙනදා මෙන් අද ජනමාධ්‍ය වාරණය කළ නොහැකියැයි ද වාරණය කරන්නට ගියහොත් එය වඩාත් සවිස්තරාත්මකව ජනතාව අතට පත්කිරීමට තරම් මාධ්‍ය ප්‍රබල වී ඇතැයි ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ජනමාධ්‍ය දිනයේදී අද කීවේය. කලකට ඉහතදී මාධ්‍ය වාරණය කිරීමේ හැකියාව තිබුණ ද දැන් මුඑ ලෝකයම මිනිත්තු කිහිපයකින් අත්ල මතට ගෙන එන මාධ්‍ය වාරණය කිරීමට හැකියැයි සිතන්නේනම් එය බොරුවක් බව ද හෙතෙම කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පොටේ....දෙනවා බැටේ.....(ස)
ජනමාධ්‍ය වාරණය කලොත් අමාරු වෙයි (දී)
අනේ මන්දා මොනවාද ඇත්ත කියලා (දී)
මොකද දන්නෙනෑ හදිස්සියෙම .(ස)
ඒකනම් ඇත්ත තමයි .(ස)
එහෙනම් සමහර වෙබ් අඩවිවලට බාධා ඇතිකර ඇත්තේ ඇයි ? මම දන්නේ නැති නිසයි අහන්නේ .(ස)
ජනමාධ්‍ය විශ්ව ශක්තියට වඩා බලගතු බව කවුරු කවුරුත් දැන ගන්න ඕනි .(ස)
අද රටේ ජනතාව ගයන්නේ එකම ගීතයක් නිසා වහන්න දෙයක් නෑ .(ස)
මොන මාධ්‍ය ආයතනයද කැමති තමන්ගේ ආයතනය ගිනි ගන්නවා දකින්න .(ස)
හැබැයි ඔය කියන විදියටම රටේ ඇත්ත මහජනතාව වෙත යනවනම් හොඳයි .(ස)
කවුද බොරු කියන්නේ.....කවුද ඇත්ත කියන්නේ
ඒක හොදයි (දී)
මාධ්‍ය වරණය කරන්නෙපා (දී)
ඔය තේරිලා තියෙන්නේ (ස)