ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විකාශනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව එම්.බී.සී. හා එම්.ටී.වී. රූපවාහිනී ආයතනවලට එරෙහිව ලබාගත් අතුරු තහනම ගැන ප්‍රතිඋත්තර බැඳීමට කොළඹ වානිජ මහාධිකරණය අවසර දුන්නේය. ජුනි 8 වැනිදා විරෝධතා මතු කරන ලෙසත් ජුනි 13 වැනි දා ලිඛිත කරුණු දක්වන ලෙසත් වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම ආයතනවලට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරසට නම් දෙන්න එපා....
රූපවාහිනියේ පෙන්නවානම් අපිත් කැමතියි ලස්සනට බලන්න පුළුවන් නේද?
සිරසට නම් දෙන්න එපා...
කාට දුන්නත් රූපවාහිනියෙන් තමයි බලන්න වෙන්නේ...
අපිට කවුරු පෙන්නුවත් එකයි...
රූපවාහිනියේ පින්තූර සහ හඩ වල කොලිටිය වෙන කිසිම නාලිකාවක නෑ
අපි හැමෝම ආස රූපවාහිනියෙන් බලන්න.සිරසට දෙන්න එපා
මෝඩයි නේ........ දෙගොල්ලන්ටම සහයෝගයෙන් පෙන්නන්න තිබුණා.ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවනේ
මේ දෙකේම තියෙන්නෙ පරණ රූප තාක්ෂනයක්. අලුත් ටිවී වල පින්තූර බොඳ වෙනව. මේ දෙකටම දෙන්ඩ එපා.
මේක ව්‍යාපාරයක්.. සිරස ලොකු ගානක් දීලා රෑපවාහිනියට වැඩිය.. ඒකයි අපිටනම් තේරෙන දේ.
එතකොට CSN එකට තහනම නැද්ද?? අපි නොදන්න චෙස්
අනේ මන්ද.. අපේ එවුන්ට ඔලිම්පික් වලට ගිහින් එක පදක්කමක් ගන්න බෑ..ක්‍රීඩාව හැමදාම පිරිහෙනව.. අඩුම තරමෙ දැන් සාර්ක් එකේවත් හරියට සෙල්ලම් කරගන්න බෑ..ඒ උනාට ඔලිම්පික් පෙන්නන්නනම් පොරකනව..විලි ලැජ්ජාවෙ බෑ....