එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පසුගිය දෙසැම්බර් 19 වැනිදා පැවැත්වු නිලවරණය අවලංගු කරන්නැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා විසින් ගොනු කැරුණු පෙත්සමට විරෝධතා දැක්වීමට මැයි නව වැනිදා තෙක් කොළඹ දිසා අධිකරණ විනිසුරු ජී.ඒ.ඞී. ගනේපොළ මහතා පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට හා මහාලේකම් තිස්ස අත්තනායක මහතාට කල් දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයට පත්කැර ගත් එම ඡන්දය පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව රහස් ඡන්දයක් නොවි යයි පෙත්සම්කරු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd