දාන ශීල භාවනා වැඩසටහන් සහිතව ඉතාලියේ වෙරෝනා බෞද්ධ මහා විහාරයේ වෙසක් උත්සවය පැවැත්විණි. විහාරාධිපති උඩවළවේ ඤානානන්ද හිමියන්ගේ ආරාධනයෙන් යෝගියානේ ජයසුන්දරාරාමාධිපති අමරපුර නිකායේ අනුනායක යෝගියානේ සෝභිත හිමියෝ ද වැඩමකළහ. වේනුර චන්දිම වීදානරච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා සඳුන් හේමන්ත මහතාගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ සැරියුත් මුගලන් පිළිම වහන්සේලා විහාරයට පරිත්‍යාග කිරිම ද සිදුවිය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පන්සල් නෙමෙයි මොනවා හැදුවත් ඉතාලි ජාතිකයෝ නෙමෙයි වචනයක් කියන්නේ. (ස)
බූදූ සසූන බැබලේවා. බූදූ සරණයි..!!(ස)
ප්‍රියලාල් , ඔබේ කටේ මසුරන් දාන්න ඕන (ස)
ඔය පන්සලේ නම් වැඩක් කලොත් ඉතින් කතා දෙකක් නැහැ ආයේ ඉතින් නියමයිම තමා..... (නි)
බුදු සසුන බැබලේවා (දී)
තෙරුවන් සරණයි සභාගිවු සැමටම (දී)
අපි පන්සල් නෙමෙයි මොනවා හැදුවත් ඉතාලි ජාතිකයෝ නෙමෙයි වචනයක් කියන්නේ. ඒකටත් එක්ක ලංකාවේ. (නි)
වෙනුර චන්දිම වීදානරච්චි මහතාට තෙරුවන් සරණයි! (නි)
මෙවැනි දේවල් ලෝකෙට පෙන්වීම ගැන ඉතාමත් අගය කරමි. (නි)
ප්‍රියලාල්, ඊට හේතුව බුදුදහමේ ශ්‍රේෂ්ට දර්ශනය ඔවුන්ට තේරෙන නිසා. (නි)
පිටිගල මිලානෝ,ඔබේ කටේ මසුරන් දාන්න ඕනෑ. (නි)