සම්බුදු තෙමඟුල සිහිකරමින් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේදී සති අන්තයේ වෙසක් උත්සවයක් පැවැත්වේ. අඩි 16ක් උස දර්ශනීය තොරණ සෙනසුරාදා විවෘත වෙයි. භක්ති ගීත ප‍්‍රසංගයක්ද ඉදිරිපත් කෙරේ. ඉරිදා දන් සිල් බණ භාවනා වැඩසටහනකි. දෙදෙහසකට අධික පිරිසක් වෙනුවෙන් බත්, සිසිල් පැන් හා පළතුරු දන්සැලක්ද පවත්වන බව විහාරස්ථාන දායක සභාව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. පිටරට හිටියට අපේ ජාතික සංස්කෘතිය ගැන අමතක නොකරන ඔබ සැමට ආශිර්වාද කරමු. ඉතා ආදර්ශවත් දෙයක්.