පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 2 hours ago
Y පිටිගල · 1 hour ago ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබා පසුකලක ඉතාලියේ රැකියා සොයාගත හැකිවේද? මෙය මට ඇති ගැටළුවකි. (නි) Reply 0
Y චමී · 1 hour ago ලංකාවේ ජාත්‍යන්තර පාසැල් අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලය ලංඩන් උපාදියකි. ඉතාලියේ එයට ඇති ඉල්ලුම ඉතා අල්ප බැවින් අධ්‍යාපනයට සරිලන රැකියාවක් සොයාගැනීම අපහසුය. තවද ඉතාලිය සහ ආසන්න රටවල් හැර සෙස රටවල ටමයට විශාල වටිනාකමක් ඇත.(නදී) Reply 0
Y ගලබඩ ඉතාලියේ සිට · 1 hour ago එහෙමනම් ලංකාවේ ළමයි ඉතාලි වල ලංකාවේ ජාත්‍යන්තර කියාගන්නා පාසල් වලට යන්නේ ඇයි (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා වැඩක්
ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබා පසුකලක ඉතාලියේ රැකියා සොයාගත හැකිවේද? මෙය මට ඇති ගැටළුවකි. (නි)
ලංකාවේ ජාත්‍යන්තර පාසැල් අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලය ලංඩන් උපාදියකි. ඉතාලියේ එයට ඇති ඉල්ලුම ඉතා අල්ප බැවින් අධ්‍යාපනයට සරිලන රැකියාවක් සොයාගැනීම අපහසුය. තවද ඉතාලිය සහ ආසන්න රටවල් හැර සෙස රටවල ටමයට විශාල වටිනාකමක් ඇත.(නදී)
එහෙමනම් ලංකාවේ ළමයි ඉතාලි වල ලංකාවේ ජාත්‍යන්තර කියාගන්නා පාසල් වලට යන්නේ ඇයි (ස)