ෆියුචර් මයින්ඞ් ලේකම් කාර්යාලයීය අධ්‍යාපන ප‍්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කරන ‘ෆියුචර් මයින්ඞ් 2012 බීච් රග්බි සියෙස්ටා’ පාසල් වෙරළ රග්බි තරගාවලිය අනිද්දා (13) පෙරවරු 8.30 සිට ගල්කිස්ස වෙරළ තීරයේදී (ජීවිතාරක්‍ෂක ක‍්‍රීඩා සමාජය අසළ) පැවැත්වේ. පාසල් කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලියේ කුසලාන, පළඟ සහ බඳුන ශූරයන්ට සහ අනු ශූරයන්ට රුපියල් ලක්‍ෂ 2 කට අධික මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් ගැහිල්ලට පාලක පිරිසට යම් සම්බන්ධතාවයක් තිබෙන නිසා මේ ක්‍රීඩාව අද ජනප්‍රියයි වගේ
ලංකාවේ පළමු වරට පවත්වන පාසල් වෙරළ රග්බ් ක්‍රීඩා උළෙල - සුබපැතුම්