IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි

(කාංචන කුමාර ආරියදාස සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  ගලේවෙල  තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින්  බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  ඊයේ (10) මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි   දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය කියයි.

දඹුල්ල  සිට ගලේවෙල දෙසට කාන්තා පොලිස්   කොස්තාපල්වරිය   යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඇත.

ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී   තලකිරියාගම   විහාරස්ථානය ආසන්නයේ දී වාහන 2ක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි

 

 

 



අදහස් (5)

වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි

Lakmal Wednesday, 11 October 2023 02:14 PM

වැලි ප්‍රවාහනය සිදුවිය යුත්තේ දුම්රියෙනි. අනතුරු අඩුවෙයි, මිලත් අඩුවෙයි. ලංකාවේ කවදාවත් වෙන්නෙත් නෑ...!

:       2       34

Hasith Wednesday, 11 October 2023 02:26 PM

බල්ලන්, බළලුන් මැරෙන ගානටත් වැඩියෙන් දැන් මේ රටේ මිනිස්සු අනතුරුවලින් මැරෙනවා. මොන කරුමයක්ද? කාටවත් වගක් නෑ... මේ නැතිවන ජීවිත ගැන. හැමෝම තමන්ට ඕනේ විදිහට පාරවල්වල යන බවක්... තමයි පේන්න තියෙන්නේ... මාර්ග නීති කැලේ...!

:       1       43

C.K.Lankaputhra Wednesday, 11 October 2023 03:53 PM

අනේ මන්දා, පොලිසියට බරපතලම නරක කාලයක් වගේ. පොලිස්පති කෙනෙක් හොයා ගන්නත් බැහැ.

:       1       22

එල්ලාවල Wednesday, 11 October 2023 05:04 PM

10 වෙනිදා කුරුණෑගල පුහුරිය හංදියේදී වැලි ටිපරයක හැපිලා කොස්තාපල් කෙනෙක් මියගියා කියලා තිබුණා මේකත් ඒ ප්‍රදේශයේ නම් ඒ පැත්තේ පාලනය කරන්නේ කවුද කියලා බලන්න වෙනවා...

:       1       16

fairoos Wednesday, 11 October 2023 06:11 PM

ඉතාම කණගාටුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 108 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 178 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 291 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 188 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 384 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


නව මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයෙක්
2025 අප්‍රේල් මස 22 240 0

කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 549 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site