ගලහ සුදුවැල්ලේදී වැලි මුවන් දෙදෙනකු මරා ත්‍රීරෝද රියකින් රැගෙන යද්දී බෝර 12 තුවක්කුවක් ද සමග දෙල්ගොඩ හා ගලහ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට බෝර දොළහේ තුවක්කුවෙන්ම දෙන්න ඕන !(නු)
බෝර දෙකේ තුවක්කුවම ඇතිනේ මේ මස් වැද්දන්ටත් වග කියන්න..!(නු)
සැක පිට වෙන්නෙ කොහොමද හොරුත් එක්ක බඩු අහුවෙලා තියෙනකොට..!(නු)
මෙයා සම්පූර්ණ වැරදි කරු බව ඇත්ත. නමුත් අද මිනිස්සු පත්වෙලා ඉන්න ආර්ථික අමාරුකම් ඉදිරියෙ කුමක් හෝ කර ජීවතය ගැට ගහ ගන්න බලන පිරිස වැඩිවෙලා තියෙනවා..!(නු)
සමාවක් නම් දෙන්නම එපා. (නි)
හොද වැඩේ පව් කාරයන්ට.. පොලිසියට පිං සිදු වේවා මේ අය ඇල්ලුවාට.. නැත්නම් තව කීදෙනෙක් මරයිද දන්නෙ නැහැ..!(නු)
අපේ රටේ දඩුවම් තාම ලිහිල් වැඩියි.. මේයයි මේවාට මූලිකම හේතුව..!(නු)
අසරණ සතුන් වන පෙත් වල මේ සිටින මස් කර මරනවා තිරිසන් මිනිසුන් විසින (ස)
අල්ලලා මස් ටික අමුවෙන්ම කෑවනම් හරි (ස)
නිතියෙන් ලැබෙන දඩුවමක් නැහැ. කරන්න තියෙන්නේ පොලිසියේදීම අමු මස් ඒ අයට කවන එකයි. (නි)
ඇත්ත වරුණ,අමුවෙන්ම ලේත් එක්ක මස් ටික කන්න දුන්නා නම් තමයි හරි. (නි)
මෙයාලට කන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද දන්නේ නෑ (ස)
උඩ එල්ලලා ගහන්න ඕනෑ මේ තිරිසනුන්ට. (නි)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ, පින් පවු එනවා අපි පසුපස්සේ.... (නි)