කඳුළු ගෑස් ගැසීමේ තත්ත්වයට පත්ව ඉන් පසු වෙඩි හුවමාරුවකින් අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල පැය හයකට වැඩි කාලයක් පැවතියේය. තත්ත්වය දැන් සන්සුන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. බන්ධනාගාර ආරංචි මාර්ග කියනුයේ මරණීය දණ්ඩනය නියමු වූ පිරිස් මාංචු දමා එළියට ගෙන සෝදිසිය ආරම්භ කරද්දී ඊට එරෙහිව සිරකරුවන් නැගී සිටි බවයි. ඉන් පසු තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණීය දණ්ඩනය කල්දාන්න කල්දාන්න මීට වැඩිය දේවල් වෙයි. (නි)
මරණීය දන්ඩනය නියම වුණා නම් ඈයි බල බලා හිටියෙ? (නි)
අපේ වීරෝධාර හමුදාව කලින්ම වැඩේට බැස්සුවා නම් ඉවරනේ. (නි)
සෝභිත තවම ඉන්නවද? (නි)
රටක තිබිය යුත්තේ එක ආණ්ඩුවක් පමණයි. (නි)
දැන් වෙලාව පාන්දර 12.07. මම ඉන්නේ බොරැල්ලේ . තාමත් ගින්න යනවා..මේ දැනුත් සද්දේ ඇහුනේ (ස)
ඔය තරම් ආයුධ ගොඩක් ඇතුළෙන් ගනිද්දි ජේලර්ලා නිදාගෙනද ඉදලා තියෙන්නේ? (නි)
වලිකඩ (ස)
කවුද දන්නේ නැහැ මේ වැඩේට අණ දුන්න කෙනා. උසාවි නියෝග නැතිවද මේ වැඩේට ගියේ? (නි)
අමිහිරි මතකයක්
මෙහෙම දෙයක් වෙන්න හේතුව මොකද්ද
ඇති යාන්තම්