විදුලි සෝපානය අක්‍රිය වී යැයි මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මියට අඩන්තේට්ටම් කොට බිය ගැන්වූ බව කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දී සිංහල ක්‍රමයට ආචාර කොට ඒ මහත්මියගෙන් සමාව ගත්තේය. අසනීප වූ පුතා 2010.12.15 වැනිදා රෝහලට ගෙන ආ අවස්ථාවේදී අධ්‍යක්ෂවරිය මේ සිද්ධියට මුහුණ පෑවාය. නඩුව සමථයකට පත් කැර ගැනීමට ද ඇය කැමැති වූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තම වැරදියි, රෝහලකටවත් ලිෆ්ට් එකක් හරියට නෑ කියන්නේ. මොනවා උනත් කෑ කෝ ගහල ප්‍රශ්න විසදගන්න හදන අයට හොද පාඩම.
මේ අයව පත් කරපු අයටයි ගහන්න ඕන..