ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිටියි. වොලිබොල් සම්මේලනයේ සෙසු සියලූ තනතුරු සඳහා ද නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනේ. ප්‍රසන්න කළුතරගේ මහතාගේ ඉවත්වීමෙන් වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට කරුණාරත්න වික්‍රමසිංහ මහතා යළිත් පත්ව සිටියි. හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ යෝජනාවෙන් මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ ස්ථිරත්වයෙන් මෙවරත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ. වොල්බෝල් නව නිලධාරි මණ්ඩලයේ එකම නිලධාරිනිය ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය කාරක සභිකාවක් ලෙස පත්ව සිටින්නීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේනයේ (2012-13) නව නිලධාරි මණ්ඩලය
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්